1. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    දැන් මමද අනගාරික ධර්මපාල තුමාගේ පින්තුරේ දැම්මේ? උම්බමනේ. උඹේ රෙදි ගැලවෙන්න දෙයක් නැහැ. ඒවා දැනටමත් ගැලවිලා ඉවරයි. උඹ අපේ රෙදි ගලවන්න හිතුවා මදි පුතෝ. අනගාරික ධර්මපාල තුමාගේ කතාව නියමෙට ගැලපෙන්නේ උඹ වගේ උන්ට මිසක් අපිට නෙමේ. උඹටනේ දැන් කොහෙද ඉන්න පර කොටි ටිකක් ලොකු වෙලා ඉන්නේ රටේ සිංහල...
  2. Srilankan1

    ස්පානයේ ගොන් පොර.. මෝඩ ආතල්..

    meka dan ban karala neda thiyenne?
  3. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    උඹ දැන් වලිගෙ පාගාගෙන. මම කියලා තියන දේ හොඳට අවදාරනෙන් කියවපන්. මම කිව්වේ එහෙම කොටසක් කිව්වට උඹලා SF ව ඉහලින්ම පිළිගත්තනේ අපේ හමුදාපති කියලා ඒ කාලේ. එකයි මම කිව්වේ. මම පොස්ට් කරපු අකුරු එහා මෙහා කරවලා නිකන් දැන් උඹ අනාථ කර ගන්න එපා. උඹ දැන් මේ අනගාරික ධර්මපාල තුමාගේ පින්තුරේ දැම්මේ උඹට අපි...
  4. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එහෙම එකේ කන්න දුන්නා කියලා හැම එකටම ගොට්ට අල්ල අල්ල ඉන්නද කියන්නේ? මොකද මේක මහින්දට ලියලා දුන්නා වගේනේ උඹේ කථාව. ඇයි ලංකාවේ කාටවත් දේශපාලනය කරන්න බැරිද? එහෙම කන්න දීපු අත හපා කෑවේ SF විතරද? දැන් ඔය ඕනේ තරන් දේශ පාලුවෝ ඉන්නේ එක එක පක්ෂෙන් පැන පැන. උනුත්...
  5. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    මචන් erozan මම හිතුවේ නැහැ උඹ මෙච්චර ජාතිවාදියෙක්, ගුණමකුවෙක් කියලා මෙච්චර කල්. :no::no: එත් මේ ත්‍රෙඩ් එකේ උඹ එක නියමෙට පෙන්නලා තියනවා. මට හැබැයි සන්තෝසයි උඹල වගේ උන් ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියපු SF ඒ කාලේ යුද්ද කරනකොට මල් තියලා අපේ වීරයා කියලා පිළිගත්තු එකට. :yes::yes: උඹ අර මොනාද SF...
  6. Srilankan1

    LK Girls Gone crazy.........................16+

    rep power nathi ekek rep ekak deela machan
  7. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    උඹත් මාර ප්‍රශ්නනේ බන් අපෙන් අහන්නේ? යකෝ අපි ව්පක්ශේ උන් කියලා හිතුවද? ඕවා අහන්න ඕනේ ඔය උඹ නම් කරලා තියන අයගෙන්ම තමයි. අපිට කියන්න පුලුවන්ද ෆොන්සේකාගේ, රනිල්ගේ, සොමවන්සගේ, මහින්දගේ හිතේ තියන දේවල්? :shocked::dull::confused:
  8. Srilankan1

    දළදා

    අවුරුදු 14 කට කලින් අද වැනි දවසක අපේ මුදුන් මල් කඩ වුනු දළදා මාළිගාවට එල්ල වුනු රුදුරු කොටි බෝම්බ ප්‍රහාරය. නමුත් අවුරුදු 14 කට පසු මෙහි ප්‍රධාන සැක කරු. මෙය ලංකාවය. පුදුම විය යුතු නැත. ආසියාවේ අස්චර්ය, ඉන්දියන් සාගරේ අමුතු ඇටේ වැඩ ඔන්න. :angry::angry::angry:
  9. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    අපිට ෆොන්සේකාගේ භාෂාව කථා කරන්න එපා කියල උඹම ඒ භාෂාවෙන්ම කථා කරනවා නේද? උඹ රතු කොටු 6 ක එළකිරි එකේ වැදගත් මෙම්බර් කෙනෙක් නේද? වැදගත් විදියට කථා කරපන්. මේකේ ඉස්කෝලේ යන ළමයිනුත් ඉන්නවා. :P
  10. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    උඹෙන් අහන්නේ උඹනේ දැන් මෙතන ආණ්ඩුව වෙනුවට පැන පැන කඩේ යන්නේ. නැත්තන් මමද? :confused::P
  11. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    එරෝෂන් උඹ අඩුම ගානේ ඔය කරුණලා එකතුවෙලා මාලිගාවට බෝම්බ ගහපු එකටවත් විරුද්දව කොහේ හරි කියලා තියනවද කියපන්කො? උඹ කියයි වැරදි හැබැයි දැන් එයාලා හොඳ වෙලා රටට වැඩක් කරනවා කියලා. ඕකනේ උඹේ ටේප් එක?
  12. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    කොහෙද ඉතින් නීතියක් හරියට කරන්න දෙනවද? හොඳට කරන එකාවත් වෙන කොහෙට හරි දේශපලුවෙක් මැදි හත් වෙලා හොඳ නීතිය රකින සේවකයෝ මාරු කරනකොට? අපි දැක්කනේ මැරයෝ ගහද්දි ඒවා බලාගෙන හිටපු කොන්ද පණනැති පොලිස් කාරයෝ. උන්ට වැරදි කියන්න බැහැ උන් කරන්නෙත් රස්සාවනේ. කොන්ද පණ තියන උන්ව මාරු කරනවා. කෝ ඔය පොලිස්...
  13. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    උඹ දන්නේ නැහැ. උඹ බබා. :rofl:
  14. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    රට වෙනුවෙන් යුද්ද කරපු නිසාද උඹලගේ කෙලෙහි ගුණ දත් රජතුමා දඬුවම් දීලා තියෙන්නේ?
  15. Srilankan1

    දළදා මාලිගාවට එල්ල කළ කොටි ප්‍රහාරයට අදට &#352

    ආසියාවේ ආශ්චර්ය, ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ වැඩ කියලා තමයි කියන්න වෙන්නේ.
  16. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    අම්මො ලංකවේ නීතිය ගැන නම් ආයි මොන කතාද, මේ තරම් සාධාරණ නිති මිහිපිට කොහෙවත් නැහැ මම හිතන්නේ. රාජ පස්ස ලේව කෑවොත් මිනී 1000ක් මැරුවත් ගැහැණු 1000ක් දූෂණය කරත්, නිදොස් කොට නිදහස් කරන්න අසියාවේ අශ්චර්යමත් රටක්නේ මේක. මහින්ද මේ පෙන්නන්න හදන්නේ මෑන්ස් බුදු හාමුදුරුවෝ වගේ අංගුලි මාලට සමාව දීලා...
  17. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    සිරාවටම මේක ගැන කොච්චර කථා කරත් වැඩක් නැහැ. ෆොන්සේකා සමාව ගන්නේ මොන වැරද්දක් කරාටද? අනික් කොටි දැන් ඔය ඇමති පුටුවල ඔය ඉන්නේ මහින්දගෙන් ජාතියෙන් සමාව අරගෙනද?

    No contents