1. AnGeLHuNteR

    සැම්සුන්ග අනාතයොන්ට හුඟාක් රිදෙයි

    සැම්සුන්ග අනාතයොන්ට... 06-10-2016 08:44 AM Ridenawaa
  2. AnGeLHuNteR

    සැම්සුන්ග අනාතයොන්ට හුඟාක් රිදෙයි

    දවසෙම අතේ තියාගන්න නෙමෙයි. මේ වගේ ෆොන් එකක් ගන්නෙ අවුරුදු කීපයක් පාවිච්චි කරන්න. අනික ෆෝන් වලින් ගේම් ගහන උනුත් ඉන්නව.:dull:
  3. AnGeLHuNteR

    සැම්සුන්ග අනාතයොන්ට හුඟාක් රිදෙයි

    සැම්සුන්ග අනාතයොන්ට හුඟාක් රිදෙයි source http://www.gizmochina.com/2016/06/08/six-top-10-smartphones-may-2016-china/
  4. AnGeLHuNteR

    ජෙප්පො හොරු

    මහ පක්ශ වලට මුක්කු ගහපු සුලු පක්ශවලට මොකදවුනෙ? කෝ අර හෙල උරුමෙ/ කෝ අර ෆොන්සේකගෙ එක ටී එන් ඒ එකයි ජවිපෙ එකයි සමාන සැලස්මකින් වැඩකරන්නෙ. මුක්කු ගහන්න ගිය එකෙන් තමයි ජවිපෙට ඇත්තටම කෙලවුනෙ
  5. AnGeLHuNteR

    ජෙප්පො හොරු

    jvp ekata ona hatiyatada mechchara kal rata palanaya kale :rofl:
  6. AnGeLHuNteR

    079 මොකේද ?

    etisalat?
  7. AnGeLHuNteR

    Cargills Food City බලු වැඩේ

    බම්ප් කරන්න එපා මචන් :(:(
  8. AnGeLHuNteR

    Youtube Earnings

    sira oi
  9. AnGeLHuNteR

    PayPal to Sri Lanka

    Welcome to internet!:rofl:
  10. AnGeLHuNteR

    කෙල්ලව_සෙට්_කරගන්න_advice_එකක්

    මචන් ඒ කෙල්ලට විතරක් නෙමෙයි. ඕන කෙල්ලෙක්ට කොල්ලෙක් දැක්ක ගමන් හැඟීමක් එන්නෙ නැහැ. කෙල්ලෙක්ට ඔය විදියට හැඟීම් එන්න මාස දෙක තුනක්වත් මුනගැහිල කතාකරන්න ඕන.
  11. AnGeLHuNteR

    Hena amaruwen 1lak ekathu kare bn. Im a software engineer

    ඒක නෙමෙයි. හුඟක් උන් මූනටම කීයක් හොයනවද කියල අහනව. :confused:
  12. AnGeLHuNteR

    Hena amaruwen 1lak ekathu kare bn. Im a software engineer

    ඔව් ඔව් මමත් ඇහුවෙ ආසන්න වශයෙන් . :baffled: ඔය රේන්ජ් එකේ අයට වාහනයක් ගන්න එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්:sorry:
  13. AnGeLHuNteR

    Hena amaruwen 1lak ekathu kare bn. Im a software engineer

    denata keeyak wage hoyanawada :rolleyes:
  14. AnGeLHuNteR

    කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

    හමුදාවෙ කීපදෙනෙක් මැරිලලු. දැන් ආරංචිවෙන්නෙ

    No contents