1. Sachira123

    ලව් කපල් සහ දළදා මාලිගාව.

    යකෝ ඒ රජ මාලිගාවක් :rofl::rofl:
  2. Sachira123

    අපට අමතක උන අපේ ප්‍රෞඩ ඉතිහාසය

    හම්මෝ ඕකෙ එලකිරි වර්සන් එක කෝ :rofl::rofl:
  3. Sachira123

    Office එකේ කොල්ලෙක්ට දෙන්න හොඳ gift එකක්

    වොච් එකක් තමා .... එයා ගැන දන්නෙ නැතුව වෙන දෙයක් කියන්න බෑනෙ
  4. Sachira123

    Rep_21++වෙලා

    රෙප් ඉවරයි...:yes: ආයි රෑට තමා රේප් කරන්නෙ...;)
  5. Sachira123

    කඩේ යාම

    :baffled::baffled::baffled: ගෙදර එනකොට සෑහෙන්න අමාරු ඇති නේද මචං .. නෑ මම මේ නිකමට ඇහුවෙ .:rofl::rofl: මම නම් දැකලා තියනවා .. බෙහෙත් ගහන ටැංකිය පවා හොදනවා ...:rolleyes: ඒත් මොකෝ කියලා ඇලට බහින්න තිබ්බා ...:D වැඩක් නෑ... කෙල්ලො ඇදුම පිටිමයි ඇලට බහින්නෙ ..:sorry::sorry::sorry: ආ මම හිතුවා...
  6. Sachira123

    PHOTOGRAPHER-(4)-Christian Vizl-

    කොහොමද එඩිටි කරන්න ඉගෙන ගන්නෙ
  7. Sachira123

    ඔයාගෙ ලමෙක්?

    නෑ මචං කවදාවත්ම නෑ .... මොකද ළමයෙක් හදලා ඌට 16 ක් 17ක් වෙනකොට ලක්ශෙකින් ෆෝන් එකක්වත් ගන්න හම්බවෙන්නෙ නෑ .......:(:(
  8. Sachira123

    Depression තියෙන අය එන්න

    :baffled::rofl:
  9. Sachira123

    ETI

    දේශපාලණ කේස් දන්නෙ නම් නෑ.. ඒත් ඕක දෙන්න බෑ රජයට ඕක දුන්නොත් $1 රුපියල් 250ක් 300ක් වෙයි ..
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මාත් අසරණවෙලා ඉන්නෙ තාක්ෂණය කියන ආයුධයෙන් අසරණ වූවෙක් බව මෙයින් ප්‍රකාශ කරමි ....:(:(:( ජොනී ඉන්ග්‍රිශ් අලුත් එක බැලුවද උබ ......
  11. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සායක් අරගෙන :rolleyes: වැඩේට බයින්න ඕනෙ ආයි පාරක් :P
  12. Sachira123

    PHOTOGRAPHER-(4)-Christian Vizl-

    :rolleyes::rolleyes::rolleyes: තේරෙණ බාසාවකින් දාපන්කො :dull::dull::dull: කොමෙන්ට් එකක් දාන්නෙවත් කොහොමද ? :angry::angry::angry: මාළුන්ගෙ ෆොටෝ ටිකක් දාලා ... ඉන්ස්ට ලින්ක් එකක් දීලා තියනවා ... ඒකට ගියාම පොටෝ ගැපර් කියලා නම දාගත්ත එකෙක්ගෙ ප්‍රොෆයිල් එකකට යනවා ... මට තේරුණ විහිහට කොමෙන්ට් එකක්...
  13. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපිව අමතක කරලා එයා(මංගල ජය) ........... :frown::frown::frown::frown:
  14. Sachira123

    Rep_21++වෙලා

    19++
  15. Sachira123

    විසිදාහයි

    19++
  16. Sachira123

    සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

    අඩෝ ලස්සනයි බං දිගතම කොටමු .........:love::love: උදේ දැක්කා කමෙන්ට් එකක් දාන්න බැරි උනා ......:no:
  17. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එයාට තාම ඔයාගෙ එක ඉවර කරගන්න බැරි උනානෙ එයා වැඩක් නෑ :no::no:
  18. Sachira123

    සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

    ආ ඒ උබද අර මෝඩ පහේ ඩෑල් එක අම්බෝ බං උබට දැං හරි ගිහිල්ලා .. ඇත්තටම සතුටුයි :D දිගටම ලියමු :love:

    No contents