1. sanath ekanayake

    සංගක්කාර ලෝකෙන්ම එක වෙයි

    great news machan...thanks OUR SANGA ROCKZZZ!!! rep++++
  2. sanath ekanayake

    Kolla Vs Kella

    අනේ මන්ද බං.... එකම යතුර එකම දොරක් අරින්න පාවිච්චි කරන එක තමයි හොඳ.... යතුරට වගෙම දොරටත් හොඳයි.... ඒ වගේම ගෙදරටත් හොඳයි. දැට් ඉස් වට් මයි වේ ඔෆ් life... don't knock the forbidden doors.
  3. sanath ekanayake

    Mehemath geanu ( not for the weak hearts)

    ehemada?:confused: china unge wada dakkane ara podi ekaage case eken...:no: puduma wenna deyakuth na balapuwama. unge attitude eka wenna athi...:eek::eek:
  4. sanath ekanayake

    Mehemath geanu ( not for the weak hearts)

    munta mewwa karanna hithata enne mona pawakatada manda.... a madiwata phototh aragena.... mehema amanussayo hindai loke winaasa wenne. saapa weyan mehema karana hama ekatama.
  5. sanath ekanayake

    .::Darunu Wadaka Lassana Balamu{Volcano Lightning}::.

    ammo... a hell on earth..!!! thanks 4 sharing... rep +4
  6. sanath ekanayake

    For beginners:All about Reputation system.

    thanks rep++++
  7. sanath ekanayake

    11.11.11

    :yes::yes::D
  8. sanath ekanayake

    අතේ ගහන කුරුල්ලා

    aya illana ekek na...kurullo rep++++
  9. sanath ekanayake

    අපේ බුදු හාමුදුරුවෝ

    නියමයි මචං... බෙදාගත්තට පින් සිදුවේවා! රෙප් +4
  10. sanath ekanayake

    Australia All out by South Africa for 47 RUNS

    අඩුම ලකුණු වාර්තාවෙන් (26 by NZ vs Eng in 1955 ) නූලෙන් බේරුනේ. 21/9 තිබුනා.
  11. sanath ekanayake

    11.11.11

    මේ වගේ දවසක් ගෙවන්න ලැබීමත් එක්තරා වාසනාවක්.... 1011....අද 2011 ඊලඟට 3011...අවුරුදු දාහකින් එන විශේෂ දවසක්. අපි මිලේනියම් එකක් වෙනස් වෙනවා දැක්කා... 01/02/03 04.05.06 වගේ වෙලාවක් ගත වෙනවා දැක්ක නරකම නෑ අපෙ ලයිෆ් ටයිම් එක දුවන කාලේ.
  12. sanath ekanayake

    මනසින් උසස් තිරිසනා

    මේ සතාගේ අවසන් තිරිසන් ආත්මය වෙන්න ඕන. ඊලඟ ආත්මට පින් ඇති මිනිස් ආත්මයක් වේවා!!!
  13. sanath ekanayake

    පුලුවන්නම් කියපල්ලා

    මේක මම බලපු ගමන් අනික් රූම්ස් වල ඉන්න උන්ට ප්‍රශ්ණය යොමු කලා... හිනා කෙසේ වෙතත් තර්කානුකූලව දොඩම් කියන්නෙ තැඹිලි වලට නිසා උන් හොල්මං උනා.
  14. sanath ekanayake

    RESULTS ENAWADA

    it will come anyway!!!!
  15. sanath ekanayake

    ඔබේ ජාතිය කුමක්ද?(හිතන්න යමක් )

    මම සිංහල.... මගෙ භාෂාව සිංහල.... ජාතියක අනන්‍යතාවය රැඳෙන්නෙ ඒ ජාතියේ භාෂාවෙන්. සිංහල භාෂාව ලෝකයේ පොහොසත්ම භාෂා ස්වල්පයෙන් එකක්. කොටින්ම කිව්වොත් සිංහල හෝඩියෙන්ම අපිට පුලුවන් ලෝකයේ අනික් ඕනම භාෂාවක් ඒ ආකාරයෙන්ම උච්ඡාරණය කරන්න. ඔබ අහන්නෙ ජාතිය ගැනනෙ... මම දන්න අහලා තියෙන මගෙ සනුහරේම කතා කරලා...
  16. sanath ekanayake

    patta match ekak yanawa..(AUST vs SA )

    26 is the lowest if I am correct...(NZ long long time ago)
  17. sanath ekanayake

    patta match ekak yanawa..(AUST vs SA )

    21/9 aust hik hik

    No contents