මත්තලට වැඩ වැඩිවන ලකුණු!
2017 වසරේදී කටුනායක ගුවන් ධාවන පථයේ නඩත්තු කටයුතු ආරම්භ කිරීමත් සමග මත්තල ගුවන් තොටුපළ විකල්ප ගුවන් තොටුපළ ලෙස යොදා ගැනීමට ගුවන් බලධාරීන් කටයුතු සූදානම් කරමින් සිටන බව වාර්තා වේ. නමුත් හම්බන්තොට සිට නැවත අගනුවර වෙත ළඟාවීමේදී ගත වන කාලය මෙහිදී ගැටළුකාරී තත්වයක් බවද...