:yes:
1.uninstaller එකක් දාල full clear uninstallation එකක් කරන්න මචං.
2. ඊට පස්සෙ PC එක restart පාරක් දාන්න.
3. ඊට පස්සෙ C:\Program Files (x86)\Google කියන folderඑකට ගිහින් බලන්න chrome කියල folderඑකක් තියෙනවද කියල.
4. එහෙම තියෙනවනම් ඒ folderඑක delete කරල දාන්න.
5. desktop එකේ යටින් තියෙන...