1. sanath ekanayake

    ...අපගෙ ලන්කා මාතාව බිහිකල සුපිරිතම පිතිකර&#35

    ආඩම්බරයි ඔබ ගැන.... ඔබ අපේ රටේ වීම ගැන.....
  2. sanath ekanayake

    සංගාට...vote.කරමු

    done & bump
  3. sanath ekanayake

    ^^^^^* Cute Girl (1) *^^^^^

    nice..... rep+++
  4. sanath ekanayake

    අම්මියෝ.................

    එල එල මචං.....ඔහොම යමු..... ඔය පටං ගත්තා විතරයි හොඳේ.....
  5. sanath ekanayake

    නිදා නොගත්තොත් බඩුම තමයි.. why we need sleep

    වටිනා ලිපියක්....තෑන්ක්ස්... අඩුවෙන්ම නිදා ගන්න අය ඉන්නෙ එලකිරියෙද මන්දා....
  6. sanath ekanayake

    Manmohan SINGHAM

    mara creation ekak
  7. sanath ekanayake

    Biggest Machines in The World

    ඔව්! ඔව්!! මේකෙ වීල් එකට සාමාන්‍ය ඩෝසර් එකක් අහුවෙලා ඇඹරිලා ගිය ෆොටෝ එකක් මම දැකලා තියෙනවා.:D
  8. sanath ekanayake

    Biggest Machines in The World

    ela badu..... rep+++
  9. sanath ekanayake

    wowwwwww~~~අපෙ ශ්‍රී ලන්කාවෙ කෑම දන් සෑල ...කෙල ගිලෙන&#352

    කෙහෙල් කොලේ බත් වල සුවඳ දැනෙනව වගෙ........ අම්මේ ඇලඩින්ගෙ පහන තිබුන නම්....
  10. sanath ekanayake

    ආදරේට මෙහෙම කරන අය ඉන්නවද ????????

    ඔච්චර කියලත් කුඩේ අරන් ගියෙ නැත්තං දෙන්නම තෙමියව්...!
  11. sanath ekanayake

    Japanese Tow Trucks

    ela... rep+++
  12. sanath ekanayake

    මූ කෙල්ලෙක්ද ?කොල්ලෙක්ද?

    mama hithuwe me kollek kiyala mechcra kal....(L word ekak wage)
  13. sanath ekanayake

    එදා අපෙ පිටියෙ සිටි අති දෑවන්ත චරිත/මෙය ඔව&#3

    great thread bro.... not forgetting.......!!! ASANKA GURUSINGHE ROSHAN MAHANAMA HASHAN THILAKATATNE (මෙයා එක ටෙස්ට් තරඟයක වැඩිම උඩපන්දු වාර්තාවෙ සම හිමිකරුවෙක්.) Player Ct Team Opposition Ground Match Date Scorecard 1.GS Chappell 7 Australia v England Perth 13 Dec 1974 Test #...
  14. sanath ekanayake

    විෂ_සහිත_සර්පයන්

    අම්මෝ...ෆොටෝ දැක්කත් මයිල් ඉස්මයිල් වෙනවා... වටිනා ලිපියක් බ්‍රෝ...ස්තුතියි! රෙප්+++
  15. sanath ekanayake

    HAIR !!!!!!!!!!!!!!!!!!!!!!

    කොන්ඩෙ රළු වෙන එක හොඳනෙ බං.... ඒකෙන් පෞරුෂ්‍යත්වය නෙ පෙන්නන්නෙ....බං:D මේ උඹ ආසයි කියන කොන්ඩේ සක්ස් බං(chain eka nam ela) උඹට තියෙන්නෙ තිබිය යුතු වර්ගයෙ කොන්ඩයක්... ඒක මගෙ පෞද්ගලික අදහස පමණයි....:)
  16. sanath ekanayake

    ~~~~සුනාමි ඛෙදවාචකය~~නෑවත අපට ඈති නොවෙවා~~~~~

    1.ඒ දවසෙ මගෙ යාලුවෙක් (ගාල්ලෙ ) ටී.වී.එකෙන් මේ සීන් එක බල බලා වැලපුන විදිහ අදත් මගෙ හිත කීරි ගස්වනවා. එයාගෙ දුවයි පුතයි ගාල්ලෙලු ටියුෂන් යන්නෙ.එයාලා ගැන තොරතුරක් දැනගන්න අපි මොන තරම් උත්සහ කලාද. එදා පෝය හරි ඉරිදාවක් නිසා හරි ඒ ලමයි ක්ලාස් ගිහින් නෑ. 2.තව යාළුවෙක්ගෙ මුළුපවුලම අතුරුදහන් උනා...එයා...
  17. sanath ekanayake

    Sex වගේ ද .........

    අනිච්චේ.....මෙව්වට නේද අපි උඩ දාගෙන..(කපා දමන ලදී)
  18. sanath ekanayake

    මේ ෆිල්ම් එක

    balala athi ban .....ube details madi...nathnam danatama meka hambu wela.... lets see....

    No contents