1. ||K~E~M~I~T~H||

    IP camera වක් ගන්න Help එකක් දෙන්න

    කීයක් විතර වෙයි ද ? Night Vision එකක් නම් තමයි තවත් හොද අනික කොයි තරම් දුරට wireless එක වැඩ කරයි ද කියලා පොඩ්ඩක් හොයලා බලලා ගන්න.
  2. ||K~E~M~I~T~H||

    ElaKiri.Com Yanu නාටකයකි ...

    උඹට පිස්සන් කොටුවක් වගේ කියලා හිතුනේ නැති එක එක අතකින් පුදුමයි. :baffled::dull: ඇයි එක එක ජාතියේ පිස්සෝ ඉන්නවා නේ, :lol:
  3. ||K~E~M~I~T~H||

    මට දැන් මැරෙන්න හිතෙනවා .Please Help

    උඹ අලුත් Account 1 k හදාගෙන ආව එකේ උඹේ ප්‍රශ්නේ කියන්න ලැජ්ජා වෙන්න ඕන නෑ නේ. :oo::rolleyes: ඔහේ කියලා දාපන් මචන් හිතේ තියෙන දුක නැති වෙන්නත් එක්ක:nerd:
  4. ||K~E~M~I~T~H||

    dj ice cold

    කවුද ඒ ? ඒ තරම් ජනප්‍රිය එකෙක් ද ?
  5. ||K~E~M~I~T~H||

    Elakiri Magazine

    2007 :O අපි ඉපදීලාවත් නෑ නේ. :rolleyes:
  6. ||K~E~M~I~T~H||

    මට දැන් මැරෙන්න හිතෙනවා .Please Help

    උඹේ ප්‍රශ්නේ කිව්වේ නැත්නම් මෙතන ඉන්න එවුන් හිතයි උඹට එඩ්ස් හැදුනා වත් ද කියලා.:baffled::rofl:
  7. ||K~E~M~I~T~H||

    ජිම්_අයියලාගෙන්-උදව්වක්

    ඔව්, ඇත්ත . මචන් උඹත් Gym යන පොරක් ද ?
  8. ||K~E~M~I~T~H||

    ජිම්_අයියලාගෙන්-උදව්වක්

    Supplement නැතුව ඕය වැඩේ කරන්න බැරි වෙයි ද ? මොනවාද ගන්න Supplement එක ?
  9. ||K~E~M~I~T~H||

    ජිම්_අයියලාගෙන්-උදව්වක්

    උඹේ බර පන්තිය ඇවිත් 70 - 75 අතර ඇති, මට එකෙන් වැඩක් නෑ, උඹ Suppliment අරන් ද මහන්සි වුනේ
  10. ||K~E~M~I~T~H||

    ජිම්_අයියලාගෙන්-උදව්වක්

    මම දැන් යනවා කට්ටියම මේ Thread එක Bump එකක් හරි දිලා උදෙන් ම යන්න, මට හවස් වෙලායි එන්න පුලුවන් වෙන්නේ .
  11. ||K~E~M~I~T~H||

    ජිම්_අයියලාගෙන්-උදව්වක්

    Thanks Machan, මමත් උපරිමයෙන් ම කරන්නයි යන්නේ, John Abraham ලා ඇග හදා ගත්තේ ඊයේ පෙරේදා ඉදලා නේ ඉතින් අපිට බැරි වෙන්න විදියක් නෑ නේ ද මචන්. :yes:
  12. ||K~E~M~I~T~H||

    ජිම්_අයියලාගෙන්-උදව්වක්

    මම ජිම් ගිහිල්ලා නැවතුන කෙනෙක් මචන්, මුල් කාලේදි කට්ට කාගෙන කලා දවස් 3ක් අත හොල්ලන්න බැරිව හිටිය කාලයකුත් තිබ්බා :yes:
  13. ||K~E~M~I~T~H||

    ජිම්_අයියලාගෙන්-උදව්වක්

    Try කලොත් බැරි වෙන එකක් නෑ, මාත් උපරිම Try එකක් දිලා හදා ගන්නවා ඒ වගේ ඇගක්. :yes:
  14. ||K~E~M~I~T~H||

    ජිම්_අයියලාගෙන්-උදව්වක්

    නියමයි , මචන් උඹත් Supplement ගන්නවා ද ?
  15. ||K~E~M~I~T~H||

    King Miswathi in Sri Lanka

    මු, බලන්න ඇති මං වගේම පොරක් නේ මේ රටත් පාලනය කරන්නේ, මේ මෑන් ව හම්බ වේලා යන්න ඕනේ කියලා එන්න ඇති පොර. :lol: EACf5jYaNAg පොඩි එවුන් හොද ළමයි වගේ ඇස් වහගෙන බලන්න :rolleyes::P:baffled:
  16. ||K~E~M~I~T~H||

    ජිම්_අයියලාගෙන්-උදව්වක්

    ඔව්, ඇත්ත, ඒත් ඕය අත දැක්කාම මට හිතා ගන්න පුලුවන් වුනා උඹේ බර එකයි ඇහුවේ.
  17. ||K~E~M~I~T~H||

    ජිම්_අයියලාගෙන්-උදව්වක්

    Ab Shape එක හදා ගන්න Try එකක් දුන්නා නම් බඩ අඩු කර ගන්න පුලුවන් වෙයි
  18. ||K~E~M~I~T~H||

    ජිම්_අයියලාගෙන්-උදව්වක්

    මේක මදි උඹේ බර කිය ද ?
  19. ||K~E~M~I~T~H||

    ජිම්_අයියලාගෙන්-උදව්වක්

    Supplements ගන්න ලොකු ගණන් යනවා නේ. :baffled:
  20. ||K~E~M~I~T~H||

    ජිම්_අයියලාගෙන්-උදව්වක්

    ජිම් යන අයියලා කලින් ම නිදි වගේ :dull: හෙට මේ Thread එක උදෙන් ම Bump කරලා උදව්වක් කරන්න මට හවස් වේලායි එන්න වෙන්නේ, ලොකු උදව්වක්. :yes:

    No contents