1.ඒ දවසෙ මගෙ යාලුවෙක් (ගාල්ලෙ ) ටී.වී.එකෙන් මේ සීන් එක බල බලා වැලපුන විදිහ අදත් මගෙ හිත කීරි ගස්වනවා.
එයාගෙ දුවයි පුතයි ගාල්ලෙලු ටියුෂන් යන්නෙ.එයාලා ගැන තොරතුරක් දැනගන්න අපි මොන තරම් උත්සහ කලාද.
එදා පෝය හරි ඉරිදාවක් නිසා හරි ඒ ලමයි ක්ලාස් ගිහින් නෑ.
2.තව යාළුවෙක්ගෙ මුළුපවුලම අතුරුදහන් උනා...එයා...