සුනිල් හඳුන්නෙත්ති මාතර දැම්මෙ මාතර හඳුන්නෙත්තිගෙ ගම නිසා. අනික දකුනු පලාත් සභා චන්දෙදි මාතර වැඩිපුර චන්ද වැටුන එකත් බලල.
අනුර ලාල්කාන්ත කොලඹට මාරුවුනේ උගත් මිනිස්සු වැඩිපුර ඉන්නෙ කොළඹ ඒ අයගෙ චන්ද ගන්න මිසක් වෙන කාරනාවකට නෙම්යි. ගම්පහටත් ඒ කතාව අදාලයි බිමල් රත්නායකව දැම්මෙත් බස්නාහිර උගත්...