1. ||K~E~M~I~T~H||

    එක්සත්ජාතින්ගෙන් මහින්දට එරෙහිව යෝජනාව&#

    මොනවා සම්මත කලත් මේ සුභ අනාගතය දිහා අකමැත්තෙන් වුනත් කරබාගෙන අපිට බලාගෙන ඉන්න වෙනවා
  2. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    ඔව්, නේ එකත් ඇත්ත, අර රු.7 අඩුම ගාස්තුව 9 කරපු එකේ මේක මොකක් ද නේ:angry::baffled::P:D
  3. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    හුරේ අපි සිංගප්පුරුවටත් වඩා දැන් දියුණුයි :baffled::lol:
  4. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    සුභ අනාගතය වෙනුවෙන් පාලකයන් මොනවා කලාත් මරු කියලායි කියන්න වේලා තියෙන්නේ දැන්:baffled::angry::growl::lol:
  5. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    ඔව්, ඔව්, වැඩි දුර නෑ :yes::baffled::D
  6. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    මේ Cartoon කතාවෙන් කියවන කතාව ඇත්ත බං :yes:
  7. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    වෙන මොනවා කරන්න ද ඉතින්,:sorry::( අන්තිමේදි හැමෝටම දියවැඩියා හැදුනත් ඒකටත් අපේ අහිංසක මහින්ද මාමා පළි නේ. පව් :baffled::dull:
  8. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    දුකට හිනා වෙන්න තමයි දැන් වේලා තියෙන්නේ :baffled::D
  9. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    උම්මා එකක් දෙන්න හිතෙනවා ද ? :lol::baffled::P
  10. ||K~E~M~I~T~H||

    හුරතල්_කරන්නකෝ

    :yes::D:baffled::lol:
  11. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    ඒ ටික දැනටමත් කියනවා නේ කලින් වැඩි වුනාම ඒ විදියට කිව්වා :yes::D:(
  12. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    අපේ එවුන් ආසියාවේ සුභ අනාගතය බලා ගන්න නේ පෙරුම් පිරුවේ :lol::yes:
  13. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    අපේ මිනිසුන්ට නම් ගාණක් නැති වෙයි නේ Cricket Match තියෙන දවස් වල Price වැඩි කරන හින්දා
  14. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    පාන්_කාලා~ඉවරයි අද රෑ ඉදලා රු.5 කින් පාන් රාත්තලක මිල වැඩි වෙනවා ලු නේ :growl::angry:
  15. ||K~E~M~I~T~H||

    NFS~ඇත්ත_ජිවිතයේදි

    ඕක උඹ හදාපු කතාවක් ද ?:baffled: නැත්නම් උඹේ යාලුවාගේ Thread එක Promote කරන්න මගේ Thread එක පාවිච්චි කලා ද ? :growl::angry:

    No contents