;) විශ්වාස කරහන්, අත්දැකීමෙන් කියන්නෙ.. කාලයත් එක්ක උබේ ඔය අවුල් ඔක්කොම නිවිල යනවා. ඕක ගැන හිත හිත විදවන එක තේරුමක් නෑ මචං, මොකද ඒ කිසි දෙයක් උබේ කෙල්ලට පේන්නෙ නෑ, උන්ට දැන් ගානකුත් නෑ උබ මොනව කරගත්තත්. ඒ නිසා හදවතින් තීරන ගන්නෙ නැතුව මොලෙන් හිතල තීරන ගන්න පටන් ගනින් දැන් ඉදන්. කොහොමත් ඔය 1st...