1. Malinga

    |~ Lovers Avenue VI ~|

    කට්ට්ය සෑහෙන චැට් කරල වගේ ඊයෙ
  2. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඒකනම් හොඳ වැඩක් :rolleyes: :nerd::nerd: පසුකාලීනව ප්‍රස්ථා පිරුලකට ඉඩ තියල දැන් නිහඬව ඉන්න ‍එක හොඳයි වගේ.
  3. Malinga

    |~ Lovers Avenue VI ~|

    තාම ආදර හැඟුම් මෝදු වුණේ නැද්ද? :P
  4. Malinga

    |~ Lovers Avenue VI ~|

    හයියෝ පවු අප්ප අපේ කට්ටිය. දැන් ඉතින් ඔයාට හිමිකාරයා ඉන්නව කියල ඔහොම සිංදුවක් කිවුව නිසා සාරි හොයන් එල්ලෙන්න හදයි ද දන්නෙ නෑ :(
  5. Malinga

    |~ Lovers Avenue VI ~|

    :rofl::rofl: හරි උඩ නේද දැන් ඉන්නෙ කට්ටිය කතා වෙන නිසා? :lol:
  6. Malinga

    |~ Lovers Avenue VI ~|

    dannum oya avith inne. thaama kavi sithuvili pahala vela na vage :lol::lol:
  7. Malinga

    |~ Lovers Avenue VI ~|

    අද කවි ලියන්නෙ නැද්ද දන්නෙ නෑ කට්ටිය :rolleyes:
  8. Malinga

    |~ Lovers Avenue VI ~|

    කාව්‍යාදරය වෑහෙනව වගේ
  9. Malinga

    ▌▌Deepest sympathy ▌▌

    නිවන්සුව අත්වේවා කියල ප්‍රාර්ථනා කරනව!!!!
  10. Malinga

    |~ Lovers Avenue VI ~|

    කවුරු දන්නව ද ඉතින්‍. ඔය මොන ලස්සන තිබුණත් වැඩක් නෑ හදවත ලස්සන නැත්තම්
  11. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඔව් ඉතින් මේකෙ ඉන්න ගොඩක් අයටනම් එහෙම වචනවලින් අනිත් අයව හිනස්සන්න පුළුවන් මං හිතන්නෙ. මටනම් ඒ වගේ හැකියාවක් නෑ :D එළ එළ එහෙනම් තව කවි ටිකක් ලියන්නකො
  12. Malinga

    |~ Lovers Avenue VI ~|

    නිල් වෙන්න එහෙම අදහසක් නැද්ද? හැමදාම රතුවට ඉන්නෙ :rolleyes:
  13. Malinga

    |~ Lovers Avenue VI ~|

    රපුන්සලේ නිසා ආදර හැඟුම් දෝර ගලනව වගේ අපේ කට්ටියගෙ. ආදරේ පිටාර ගලමින් අලංකාර කවි සිතුවිලි ලියැවෙනව වගේ. දිගමට යමු ඔහොම.
  14. Malinga

    |~ Lovers Avenue VI ~|

    හිනාවෙන එක හොඳයිනෙ. නිරෝගී වෙනව. මිනිසෙක්ට නොමිලේ දෙන්න පුළුවන් වටිනා ම තෑග්ග තමයි හිනාව
  15. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඔව් කොන්ඩෙන් පුළුවන් හමුදාවක් එක්ක වුණත් හැප්පෙන්න :lol::lol:
  16. Malinga

    |~ Lovers Avenue VI ~|

    මොකද මේ පොඩි එකෙක් වගේ? කවුරුවත් මෙතන දේවල් අහිතකින් කිවුවෙ නෑ. ඕව ගණන් නොගෙන පෙර වගේ ෆිට් එකේ ඉන්න. කවුරුත් මනුෂ්‍යයොනෙ. විවිධ අදහස් තියෙන්නෙ අපි කාටත්.
  17. Malinga

    |~ Lovers Avenue VI ~|

    අනේ මේ පොඩි දැරිවිට තොටිල්ලක් හොයල දෙන්න සූප්පුවකුත් එක්ක :rofl:
  18. Malinga

    |~ Lovers Avenue VI ~|

    :rolleyes: ela ela
  19. Malinga

    |~ Lovers Avenue VI ~|

    අයින් කරපු එක හොඳයි. සත්‍යපාල කියපු කතාව ඇත්ත. මෙතන ඕනම කෙනෙකුට ඇවිත් කතාබහ කරන්න පුළුවන් තැනක් විදියට තියාගන්න එක අපේ වගකීමනෙ :)
  20. Malinga

    |~ Lovers Avenue VI ~|

    aloo kohomai?

    No contents