1. AnGeLHuNteR

    හඳුන්නෙත්ති

    මමත් ඒ කතාව පිලිගන්නව:yes:
  2. AnGeLHuNteR

    JVP_පසුබැසීම_ඔබේ ඇසින්

    සුනිල් හඳුන්නෙත්ති මාතර දැම්මෙ මාතර හඳුන්නෙත්තිගෙ ගම නිසා. අනික දකුනු පලාත් සභා චන්දෙදි මාතර වැඩිපුර චන්ද වැටුන එකත් බලල. අනුර ලාල්කාන්ත කොලඹට මාරුවුනේ උගත් මිනිස්සු වැඩිපුර ඉන්නෙ කොළඹ ඒ අයගෙ චන්ද ගන්න මිසක් වෙන කාරනාවකට නෙම්යි. ගම්පහටත් ඒ කතාව අදාලයි බිමල් රත්නායකව දැම්මෙත් බස්නාහිර උගත්...
  3. AnGeLHuNteR

    JVP_පසුබැසීම_ඔබේ ඇසින්

    නන්දන ගුනතිලක පාර්ලිමේන්තු තේරුනාද?
  4. AnGeLHuNteR

    40000 kata phone ekak

    one plus two eka web site ekakin ganna
  5. AnGeLHuNteR

    ශ්‍රීලනිප-14ක්-ජාතික-ආණ්ඩුවක් පිහිටුවිමට &#347

    ඕකා යන්නෙ නැහැ. ගියත් ගන්නෙත් නැහැ.:rofl:
  6. AnGeLHuNteR

    ශ්‍රීලනිප-14ක්-ජාතික-ආණ්ඩුවක් පිහිටුවිමට &#347

    පරිප්පුයි සිමෙන්තියි වගෙ:rofl:
  7. AnGeLHuNteR

    ශ්‍රීලනිප-14ක්-ජාතික-ආණ්ඩුවක් පිහිටුවිමට &#347

    එහෙම වුනොත් රනිල්ට නටන්න හම්බවෙන්නෙ නැහැ. රනිල්ගෙ ආන්ඩුව දුවන්නෙ මෛත්‍රීගෙ ඔක්සිජන්වලින්. සෙල්ලම් දැම්මොත් ආපහු අනිත් පැත්තට පැනල ශ්‍රී ලංකා ආන්ඩුවක් හදයි.කොහොමද ටොපිය:rofl:
  8. AnGeLHuNteR

    ශ්‍රීලනිප-14ක්-ජාතික-ආණ්ඩුවක් පිහිටුවිමට &#347

    එන තරමක් ඇවිත් ඉන්නෙ මහින්දගෙ හෙංචයියො. පනින උන් හොයාගන්න නැහැ. කරන සෙල්ලමක් කරන්න වෙන්නෙ ජාතික ලයිස්තුවෙන්
  9. AnGeLHuNteR

    ශ්‍රීලනිප-14ක්-ජාතික-ආණ්ඩුවක් පිහිටුවිමට &#347

    මෛත්‍රී ජාතික ලයිස්තුවෙන් සෙට් එකක් අරගෙන යූඇන්පියට දුන්නෙ නැත්නම් වෙන කරන්න දෙයක් නැහැ. මොකද මෛත්‍රීගෙ සෙට් එකම චන්දෙන් හැලුන. පනින උන් හිඟයි. වෙලාවට මෛත්‍රී නාඩියෙන් හිටපු නිසා ලේකම්ලව එලවල ජාතික ලයිස්තුව තෝරන බලේ ගත්තා. නැත්නම් සොරි ඩොට් කොම්
  10. AnGeLHuNteR

    ශ්‍රීලනිප-14ක්-ජාතික-ආණ්ඩුවක් පිහිටුවිමට &#347

    ඔක්කොම එකතුකලත් 10ක් නැහැ
  11. AnGeLHuNteR

    ශ්‍රීලනිප-14ක්-ජාතික-ආණ්ඩුවක් පිහිටුවිමට &#347

    77 පුලුවන්නම් දැන් බැරි මොකද?:D
  12. AnGeLHuNteR

    ශ්‍රීලනිප-14ක්-ජාතික-ආණ්ඩුවක් පිහිටුවිමට &#347

    ඔහොම කතාවක් ව්‍යවස්ථාවෙ කොහෙවත් නැහැ ITAK එකට එක්කො විපක්ෂනායකකම දෙන්න ඕන නැත්නම් ආන්ඩුවට ගන්න ඕන. කොහොමද ටොපිය
  13. AnGeLHuNteR

    ශ්‍රීලනිප-14ක්-ජාතික-ආණ්ඩුවක් පිහිටුවිමට &#347

    ජෙප්පො එලවල පැය 48ක් වත් ගියෙ නෑ නේද? ඔහොම යමු:rofl:
  14. AnGeLHuNteR

    ශ්‍රීලනිප-14ක්-ජාතික-ආණ්ඩුවක් පිහිටුවිමට &#347

    ITAK එක විපක්ෂෙ ලොකුම පක්ෂෙ වුනොත් විපක්ෂනායකකම නොදී ඉන්න බැහැ. අනික ඒක අලුත් දෙයක් නෙමෙයි 77 න් පස්සෙ විපක්ෂනායක කම ලැබුනෙ ITAK එකට. හැබැයි උන් කොටින්ට සපෝට් කරල පස්සෙ පක්ෂෙ ලොකු ලොක්කො ගනනාවක් කොටින්ගෙන්ම මැරුම් කෑව. කොහොමත් ඒ උදවිය ත්‍රස්තවාදෙ පිලිගන්නෙ නැහැ. එයාලගෙ බලේ ප්‍රතික්ෂෙප කලොත්...
  15. AnGeLHuNteR

    ශ්‍රීලනිප-14ක්-ජාතික-ආණ්ඩුවක් පිහිටුවිමට &#347

    හරි විදියට ගත්තොත් දැන් බලයක් නැත්තෙ මහින්දට නෙමෙයි මෛත්‍රීට:eek:
  16. AnGeLHuNteR

    40000 kata phone ekak

    one plus two ekak ganna
  17. AnGeLHuNteR

    JVP_පසුබැසීම_ඔබේ ඇසින්

    කවුද දැන් දූෂනය නැතිකරන්න සමාජවාදෙ ගේනව කිව්වෙ? වලිගෙන් අල්ලගෙන බෙරිහන් දෙන්න එපා. මහ බයිය පරාද වුන එක ඔක්කොටම වඩා වටිනව

    No contents