1. Epoche97

    Google Chrome

    Data කොච්චර වගේ තියෙද බං අප්ඩේට් එක?
  2. Epoche97

    --- ආගමේ අයට වැරදිච්ච තැන !

    කවුද යකෝ මේ?:lol::lol::lol:
  3. Epoche97

    ගානක් හදන්ට උදවු

    දවස් 365කට (රු.100කට) පොලිය රු.60යි. එතකොට එක දවසකට (රු 100කට) පොලිය රු.60/365 =0.16%යි
  4. Epoche97

    පිරිමි කෙනෙක් වෙලා තමන්ගේ බල තල ධනවත්කමෙ&#3505

    මේ ලෝකෙ හොඳ කොල්ලො කොයි තරම් ඉන්නවද? කොල්ලා දාලා ගිය ගිය සැරේට හැමෝම lesbian වෙන්න ගත්තොත්?:baffled: ඔන්න ඔය මනස්ගාත අතෑරලා දාලා හොඳ කොල්ලෙක් හොයාගන්න
  5. Epoche97

    ගැළපෙන්නෑ

    කොහොමද බං එහෙම වෙල තියෙන්නෙ:lol::lol::lol::lol:
  6. Epoche97

    ගැළපෙන්නෑ

    දැන්ම තේරුනානම් ගොඩ. තුවාලෙ පැසවනකම් ඉන්නෙ නැතුව දැම්ම හොඳ කරගනින් මචං. Good luck
  7. Epoche97

    දානයක් දෙනකොට

    thanks machan okkotama. Godak ayata rep dunna. Ithuru hamotama heta dennam:yes:
  8. Epoche97

    දානයක් දෙනකොට

    Thanks machan
  9. Epoche97

    දානයක් දෙනකොට

    Ela machan
  10. Epoche97

    දානයක් දෙනකොට

    මෙහෙම වෙලාවකදි කෙරෙන්න ඕන හරි වැඩපිළිවෙළ කියපන්කො මචං පුලුවන්නම්
  11. Epoche97

    දානයක් දෙනකොට

    එහෙමද?:dull:
  12. Epoche97

    දානයක් දෙනකොට

    Ow machan eka thamai prashne. Eth samharu kiynwa neda sanjika de ehema kanna hoda na kiyala:confused:
  13. Epoche97

    දානයක් දෙනකොට

    මචං හමුදුරුවන්ට ගෙදර දානයක් දෙනකොට උඹලා සාමාන්‍යයෙන් කරන්නෙ කොහොමද? මම මෙහෙම අහන්නෙ පහුගිය දවසක දැකපු සිද්ධියක් නිසා. මේ සිද්ධිය වුනු තැන හාමුදුරුවරුන්ට උදේ දානේට ඕන කෑම බීම/කිරි පැණි එහෙම මුලින්ම ගෙදර මේසයක් උඩ තියලා තිබ්බා. හාමුදුරුවන්ට ඒ වටේට තමයි ආසන තියලා තිබ්බා. ඊට පස්සෙ හාමුදුරුවො ඒ මේසෙ...
  14. Epoche97

    Rep power

    Ela. bump
  15. Epoche97

    CIMA කරන්න

    ;) thanks machan

    No contents