මේකයි සහෝ මගේ දැනීමේ හැටියට precum එකෙන් pregnant වෙන්න තියෙන අවධානම අඩුයි.oral වලින් කවදාවත් ගැබ් ගන්නේ නෑ. ඒත් ඔයා එයාගේ රහස් පෙදෙසේ තැවරුවා නම් පොඩි අවධානමක් තියෙනවා.බය නැතුව ඉඳපන්.girl ට ඊලඟ මාසේ menses හැදෙනවද බලපන්.හැදුනා නම් ඕකේ.බය වෙන්න දේයක් නෑ.මීට පස්සේවත් Feelings වලට කලින් මේ ගැන...