ඒ පිළිබද ව මාගේ විරෝධය පළ කරමි.:yes:
ඇරඹුම ම කදුළක් වෙලා යනු එඩ්වඩ් ගයන මේ ගීතයට ගව් ගානක් ඉදිරියෙන් පවතින්නකි. මදක් සළකා බලන්න. ඔබ එය විදින්නේ ප්‍රේමයෙන් නිර්විමුක්ත වූවෙකු ලෙසටය. ඒ ලෙස වින්ද ද, ඒ තුල ඇති අවසානයට පෙර ඈ ගියා වැනි යෙදුම් ද, දුක්බර ම කවියක් ලියා-එහි පද ලෙපලක් අඩුවෙන් තියා - අරුත...