1. :dull: තම්බියො කරන තරමක් කරන්නේ ඔහොම වැඩම තමයි, උන්ව විශ්වාස කරන්න තරම් මෝඩයෙක් උබේ යාලුවා
2. :sorry: ඊටත් වැඩිය fb group වලින් සෙට් වෙන එවුන්ට කටවචනෙට සල්ලි දාන්න තරම් ගොන් කියන්නේ... :sorry: අනේ මන්දා බං, මිනිස්සු කවද හැදෙයිද කියලා පේන තෙක්මානෙක නෑ.
BUMP..