1. dath kimbula

    ස්ත්රී යෝනිය පිළිඹදව අමුතු කරුණු.

    සබ්ස-ඉස්කරයිබ් ෆෝ එඩියුකේෂනල් පර්පසස්........
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    වැඩේ කචාල් කරන්න එපා මාමේ.... ඒක ගන්නවායැ.... මේ ස්ටොක් එකක් ගන්න බලන්නේ අරක පිට දාලා.....:cool::lol:
  3. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    තොපි වේ*යො දෙන්නටම කියන්නේ වයින් එක ගැන අහන්න එපා මගෙන් අයේ..... හෙට වෙන කොට මම ඒක බොටම් අප් කරනවා..... තොපි *** ගනිව්!!!:growl::growl::growl:
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඌරු බාබකිව් එක ගැන මැරීඩ් ක්ලබ් එකේ සෙටමෝලට සෙට් වූ උන් ගෙන් අසා දැනගනියව්!!!!!!!!! අප්පේ......විලියම් ග්‍රාන්ට්කාරය මොන හත්තිලව්වට ද බං ඕක ගහන්නේ.!! වස්ත්‍රය. සන්බෝයිය ගේ හෝම් කමින්ග් එක දවසේ මේ සූටියට දෙකක් දාල දැම්ම කියහං කෝ මගදී.... ඔන්න බස් මාම සාක්කි!!!! නොදකිං...හත්තිලව්වේ ග්‍රාන්ට් නම්...
  5. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ආයෙත් රිමූව් කරලා...............:growl::growl::growl::growl:
  6. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මමත එකක් දැම්මා... බලමු... මට පේන්නේ පොරවල් සල්ලි අරං දැන් ඇඩ් දාන්නේ........
  7. dath kimbula

    කලබලේනේ ....

    මොකෝ බං හිටි ගමන් දහඅට සන්නිය නටන්න හිතුනේ......???
  8. dath kimbula

    ඉන්දියාව සමග ගිවිසුම් එපා- දහස් ගණනින් පෙ&#352

    ඒව නං කියන්න බෑ පුටේ...... මතකනෙ රනිල් ලොක්කා සටන් විරාමේ ගැහුවේ ජනාධිපතිවත් නොපෙන්නා, කැබිනට් එකටත් නොපෙන්නා....... නළුවෙක් නෙවෙයි මොළයක් කිව්වට මට හිතෙන්නේ නම් නලුවෙකුත් නෙවෙයි නැට්ට පුකේ ගහගත්ත වරත්තු බල්ලෙක් වෙලා කියල රනිල් උන්නැහේ!
  9. dath kimbula

    ඉන්දියාව සමග ගිවිසුම් එපා- දහස් ගණනින් පෙ&#352

    පාරට බැහැල විතරක් මදි මචං.... තොරතුරු තාක්ෂන වෘත්තිකයන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් කරලා මේ රට පැය 24කට නවත්තන්න ඕන!!!!
  10. dath kimbula

    ඉන්දියාව සමග ගිවිසුම් එපා- දහස් ගණනින් පෙ&#352

    අපි හැමෝම අපේ විරෝධය පෙන්වන්න මෙන්න මේක ප්‍රින්ට් කරලා වාහන වල අලවගමු!!!!
  11. dath kimbula

    ටයිටැනික් ගිලුනේ ඇයි..?

    ඕකේ ඊජිප්තු මමියක් ගෙනිච්චා කියල කියනව. ඒ ශාපය නිසා ගිලුනා කියනවා....
  12. dath kimbula

    ලංකාවට වැරදුනේ කොතනද?

    වැරදුනේ ද? වැරදුනේ 1- පාහර දේශපාලකයො මවල කියන දේවල් විශ්වාස කරන නිසා 2- හරි දේ හරි විදියට සහ වැරැද්ද වැරදි විදියට දකින්න බරි ඔලමොට්ටල සෙට් එකක් ඉන්න නිසා..(නිදර්ශන කිරියේම ඇත)
  13. dath kimbula

    විජයකලා ජාතික කොඩිය එපා කියයි

    මට පුදුම කොටින්ට දිගටම කඩේ ගිය විජයකලා මහේස්වරන් ගේ ගූ රදි හෝදන්න ඉන්න සෙට් එක ගැන....... දැන් උඹල කියන ව්ද්යට දිවයිනත් වැරදියි, නෙත් එකත් වැරදියි, පත්තරේ තිබ්බ නිවුස් එක හයිලයිට් කරපු චතුරයත් වැරදියි, මහේෂ්වරන් ගෑණි හරි!!! ඒ ගෑණි බොරු කියන්නේ න ෑ පත්තිනි අම්මා..!!!! ඕන එකෙක්ට එහෙම කලේ නෑ...
  14. dath kimbula

    ඉන්දියාව සමග ගිවිසුම් එපා- දහස් ගණනින් පෙ&#352

    හෙට වන විට රුපවාහිනිය,අයිටීඑන්,බේරේ ගෙදර පත්තර සහ ලංකාදීපෙන් බලාපොරොත්තු වන්න..... අනුරුද්ධ පාදෙණිය සන්ධානෙන් ඡන්දේ ඉල්ලුවා. දැන් මහින්ද ගේ කොන්තරාත් වලට වෘත්තිකයන් පාරට බස්සනවා....... බ්ලා........... බ්ලා...................... බ්ලා...................................!
  15. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    !!!!! කවුද බොලේ මේ සක්කරවට්ටම?????
  16. dath kimbula

    Tv Series Direct Links....

    පට්ටාර වැඩක් ඈ... අම්මපා බොක්කෙන් ම කිව්වේ...... පුළුවන් නම් මලේ.... ඔය යන යන විදියට The X-Files Season10 ටිකත් දාපං කෝ....
  17. dath kimbula

    හදවතක් තියෙන අයට

    ඇත්තටම ඇඩුණා!
  18. dath kimbula

    පියුමි හංසමාලි නියම කොන්දක් තියෙන කෙල්ලෙ

    රත්තරං ඇවිත්.... මදි පාඩුවට හිටියේ නැත්තේ උ් විතරයි... දැන් චමතත් සෙට් වුනා නං ආතල් කෝටියයි මෙතන!
  19. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    [/CENTER] :rofl: විලි ලැජ්ජාවේ තංතෝසේ බැරිය...... ශුවර් උඹ නොකා ගසන්න ඇති. නොකා ගැසුව ම වදිනව අමර පදමට... මට එහෙම වුනා දැනට අවුරුදු 2කට කලින් තිබ්බ ඉස්කෝලෙ ගෙට්ටුවෙදී.... ෂොට් දෙකයි, ෆ්ලැට්.... අන්තිමට කාර් එකට වෙලා නිදිය ගත්තා....:dull:
  20. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඒකෙ නං අවුලක් නැත.... සිද්ධාර්ථ ගෞතම කිව්වෙත් “බහු ජන හිතාය-බහු ජන සුඛාය-අත්තාය හිතාය-ලෝකානුකම්පාය“ කියලා...... :D අන්න එහෙම නං පුළුවනි. ඔය පැයකට දෙකකට ඔලුව රුවල යන්න එන්න.

    No contents