උඹල මැතිවරණ කල් දාපු එකත් වැරදියි, පොහොට්ටුව සදිසි උන එකත් වැරදියි. ඇයි ඒක පිලිගන්න බැරි. මැතිවරණ ක.් දැම්මෙ බයට මිස වෙන මොකටද. දැන් කරන්න තියෙන්නෙ ආණ්ඩුව නැවත බාර දෙන එක. ඒත් රනිල්ට ආයිත් අගමැති දෙනවට රටේ බහුතරය කැමති නෑ. ඒ වගේම ආණ්ඩුව බාර අරන් කල් දැම්ම මැතිවරණ තියන එක. මේ ප්රශ්න ඔක්කොම ඉවරයි...