wp නෙමේ බාබා php උනත් ගහලා දෙනවා උඹලා වගේ හුරන් කන් නැතුව, උඹලා
මොකද කරන්නේ කස්ටම් කියලා කොහෙන් හරි responsive තීම් කැල්ලක් එකත් ෆ්‍රී දාලා
අසරණයන්ගේ සල්ලි කඩන එක, කොම්පැණි වලින් අවුලක් නැ, කොම්පැණි නොවන උන්ගෙනුත්
අමු බොරු කරලා හුරාන් කාළා සතුටු වියන උඹල වගේ හැකියාවක් නැති අනාථයෝ නිසා තමයි...