මචන්ලා ඔන්න මමත් මේ පැත්තට ආව:cool:
හැබැයි ලොකු ලොකු එවා නැ පොඩි ටැබ් එකක් තියෙනවා චයිනිස් ද කොහෙද:dull:
මෙන්න මේක බාන්ඩෙ YG-MG701
මෙකයි වෙන්න ඔනෙ මට පීසි එකෙ ඉන්ටනෙට් කනෙක්ශන් එකෙන් ටැබ් එකෙ වැඩකරන්න ඔනෙ එකට ක්රමයක් කියන්න පුලුවන්ද :cool:
OS එක Android 2.3 පීසි එකෙ තියෙන්නෙ වින්ඩොස් ඇක්ස්...