නැන්දම්මා සහ අම්මා
සැමියා - මට අම්ම කෝල් කරා. හෙට එයා මේහෙ එනවලු. පාන්දර 4 කොච්චියෙ එනව කියල කියුවා.:rolleyes:
බිරිඳ - අම්මා! මීට මාස 4කට කලිනුත් ආවනේද? ඇයි අනේ ආපහු එන්නේ.? අනිත් එක හෙට ඉරිදනේ මම හිතාගෙන හිටියේ ටිකක් දවල් වෙනකන් නිදාගන්න. අනිත් එක ළමයිනුත් ගෙදරනේ, අපිට කොහේ හරි යන්නත්...