චීනා මෙහෙම හරි දුන්නා. නැත්තම් ඇමරිකන් කාරයන්ගෙන්ද ගන්න කියන්නෙ. චීනා නැත්තම් අද අපේ උන්ට ප්රදර්ශනයක් තියාගන්නවත් තැනක් නෑ. හයිවේ නෑ. තාමත් ගාලුපාරෙ කොට කොට යනව එහෙනම්. ඇමෙරිකාවෙන් එක පාලමක් මෙහෙ හදල තියනවද. එක අයි.ටී කොම්පැනි ඩිවෙලොප්මන්ට් බ්රාන්ච් එකක් දාල තියනවද? ගූගල් ෆේස්බුක් වගේ. දේශපාලන...