උරන්ගේ ලේ සාමනයි මිනිස් ලේ වලට (ඉස්ලාම් වල උරන්ව වර්ජනය කරන්නෙත් ඒ නිසයි) එක එක හේතුවක්, උරෝ විතරක් නෙමේ තලපත් මාළු, සමහර කොළ ජාති වලටත් ආකර්ෂණය වැඩි, බලපාන්නෙත් එකෙක් විදිහට එක එක්කෙනාගේ කර්ම ශක්ති, දේව බැල්ම, පිරිසිදු කාය කර්ම වාචී කර්ම තියෙන තියන අයට කිට්ටු වෙන්නේ නැ, අපිරිසිදු අයට දවුල්...