ඔව්, ජාති ආගම් පදනමින් බලය බෙදාගැනීමේ, රටේ කෑලි කඩා ගැනීමේ හෝ වැඩි වාසි තකා, රට ගැන නොසිතා තම ආගම හෝ ජාතිය ගැන පමනක් හිතල එම ජාතිවාදී අරමුණු වලට සපෝට් පක්ෂෙට පමණක් චන්දය දී අනෙක් පක්ෂයට වෛර කරමින් භාවිතා කරන චන්ද වලට කියන්නෙ ජාතිවාදී චන්ද කියල තමයි. දැන් කියන්න එපා සිංහල බෞද්ධ උනුත් එහෙමයි කියල...