අපි USD ගේන්න කතා කරනව, ලඟදි ක්ලයන්ට් කෙනෙක්ට ඕන වෙලා බැංකු 4 කට ගියා IPG ගන්න. හැම එකාම කියන්නෙ USD නම් බෑ, අරක බෑ මේක බෑ. නොකෙරෙන්නමයි කතාව. ඇහුවාම ෆ්රඩ් නවත්තන්නලු. ලංකාවෙ කාඩ් වලට අවුලක් නෑලු. පේ බයි ලින්ක් යවන්නලු USD වලට. උන් හිතන් ඉන්නෙ සුද්දො ලංකාවෙ වැඩක් කිව්වම ඕනෙ දේකට කැමති වෙලා බලං...