සමහර courses කරන අයට සමහර තැන් වලදි maths ටිකක් ඕන වෙනවනෙ....ඒත් කලින් ඉගෙන ගනිපු සමහර දෙවල් මතක නෑ වගේ නම් මෙන්න මේ සයිට් එක ගොඩක් වටිනවා...මේකෙදි ගණිතය ආරම්භ උන තැන ඉදල අද අපි භාවිතා කරන ගණිත ක්රම වලට එනකම් ලස්සනට , ගොඩක් සරලව Animated videos වලින් පැහැදිලි කරලා දෙනවා....:yes::cool::cool...