Charlie කියන්නෙ වයස අවුරුදු 15 ක පමණ ළමයෙක්..ඔහුගේ තියෙන විශේශත්වය තමයි ඔහු එතරම් සමාජශීලී පුද්ගලයෙක් නොවීම...ඒ වගේම තමයි Charlie ට මිතුරන් ඇත්තෙ නෑ...ඔහුට සිටි එකම මිතුරාත් ටික කලකට පෙර වෙඩි තබාගෙන සියදිවි නසාගෙන....මේ ආකාරයට හුදකලා පුද්ගලයෙක් විදියට කාලය ගතකරන Charlie ට පාසලේදී Patrick නම්...