මේ කතාවනම් ඇත්ත මචෝ...
මේක හරියට කරනවනම් උදේට කට සෝදන්නෙ නැතුව කරන්න ඕනේ. මේ වැඩේ ජපානෙත් සුලබව කරන දෙයක්. බඩේ ඇතවන ආම්ලික ස්වභාවය මැඩ පවත්වන්න මේක ගොඩක් හොඳයි. ගොඩක් අයට උදේට වැසිකිලි යාම ප්රශ්නයක් වෙලා තියෙනවනේ. මෙක් ඒකටත් හොඳ විසදුමක්. වතුර බීල විනාඩි 45 යන්න කලින් ඔක්කොම ගානට සෙට්...