උබල හිතන්වද පාලිමෙන්ට් එකෙ නඩු අහන හොරුන්ගෙ වත්කම් ඔය කියන සිස්ටම් දාල ටැක්ස් කරන්න උන් ඉඩදෙයි එහෙනම් උන් දැන් බෝසත් වෙලා..කරනවනම් උන් කරන්නෙ ටැක්ස් සිස්ටම් එක උන්ට ඕන විදිහට ටැක්ස් කරගන්න වෙනස් කරගන්න එක..ගොඩක් වෙලාවට පොලිටික්කොයි උන්ගෙ යාලුවොයි හොරුයි හැර සාමන්ය මිනිස්සු හැම පැත්තෙන්ම ටැක්ස්...