තට්ටු නිවාසවාසී වියපත් සිත්තරකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධිදාමයක් ඇතුලත් කලර් චිත්‍රපටය....
nWuMbd9Qsig
මචං කවුද මේ ෆිල්ම් එක බැලුවෙ...? බලපු අය මොකද මේ ගැන හිතන්නෙ...? මම අද මේක බැලුවෙ....මටනම් මෙච්චර කාලෙකට ලංකාවෙ හදපු පිල්ම් වලට වඩා මේක හොදයි... ෆිල්ම් එක හදලා තියෙන...