මචෝ... මට දකුණු ආසියාවේ ලෝක උරුම තියෙන ස්ථාන නම් කරපු සිතියමක් හොයල දෙන්න පුලුවන්ද ? ලොකු උදවුවක් බන් අපේ මල්ලිගේ ඉස්කෝලේ වැඩකට මිනිහටත් හෙට ඉස්කෝලෙට ගෙනියන්න තියෙන ඒවා මහා රෑට තම මතක වෙන්නේ...:angry::angry: දැන් මට කනක්ඇහිල්ලේ නෑ සිතියමක් හොයල දෙන්න කියල :(:( අඩුමගානේ බම්ප් එකකින් හරි උදවුවක්...