1. Malinga

    LAPTOP/hardware Repairing Class

    Laptop repair karana course gananum danne nae. hardware course num ithin oontharum thiyenava. eeth eevala godak velavata ugananne assemble karana eka vitharai. repair karana eeva sambanda course ekaknum danne nae.
  2. Malinga

    Lankawe Thiyanna okoma email wallata ekka para mail ekka yawane kohomada. Plz Help me

    yavana eka kohoma vunath dan oyaa lankave thiyena okkoma email vala database ekak hadaganne kohoma da?
  3. Malinga

    DONGLE UNLOCK

    vena SIM ekak daala oya unlock code (43212193) eka gahala baluva da? http://www.sheeptech.com/how-to-unlock-huawei-usb-modem-for-free
  4. Malinga

    ඩොන්ගල් උදවුවක්

    Service Provider ට කතා කරල දාගන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ. එහෙම නැතුව දාන්න පුළුවන් ක්‍රමයක්නම් මං දන්නෙ නෑ හරියට.
  5. Malinga

    2013 Jan 02 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ela ela ada kattiyama set velaa vage
  6. Malinga

    Sinduwen Sinduwa

    ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා පුන් සඳක් නැගෙන්න එපා කලුම් පෙරා නැලවෙන මවු උකුලේ පොඩි දරුවන් දෙතොලේ සුරතල් ටිකිරි සිනා මැවෙන කළේ කිරි ඉතිරේ
  7. Malinga

    Sinduwen Sinduwa

    දුඹුරුපාට ඇස් දෙක අඬවන් කර හෙලනා බැල්මකට හද සලිතව යයි මටත් හොරා පුදුමයි ඇත්තට ම
  8. Malinga

    Sinduwen Sinduwa

    ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියෙ ඔබ වාගේ නෑ ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සමනලය මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියෙ ඔබ වාගේ නෑ
  9. Malinga

    Sinduwen Sinduwa

    ගංඟාවයි මහ මුහුදයි හාවේනම් එක් වෙලා ඔයයි මමයි කවදා හෝ එක්වේ පින පෑදිලා
  10. Malinga

    Sinduwen Sinduwa

    මැණිකක් රකිනා නා රජි‍ඳෙකු සේ මම ඔබ නිරතුරු රකිමී
  11. Malinga

    Sinduwen Sinduwa

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා ow y valinnum sindu adui thamai. ok malli
  12. Malinga

    Sinduwen Sinduwa

    ලංකාවේ අපි සිංහයෝ අපි සිංහයෝ ඉතිහාසේ නම රැන්ඳූ අපි සිංහයෝ එළ එළ මල්ලි
  13. Malinga

    Sinduwen Sinduwa

    වස්සානයට අත වනල ඉමු මඟ බලන් උද්‍යානයක‍ කෙලවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නව ද රත්තරන් මං ගාවින් ම උණුහුම නොදී
  14. Malinga

    Sinduwen Sinduwa

    යනවානම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් :rofl::rofl::P:rolleyes:
  15. Malinga

    Sinduwen Sinduwa

    රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්
  16. Malinga

    Sinduwen Sinduwa

    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ
  17. Malinga

    Sinduwen Sinduwa

    රහසේ හඬනා අප සිතුම් ලොව නෑ දන්නේ අප පැතුම්
  18. Malinga

    [IMG]

    [IMG]

    No contents