ගොඩක් අය නම් මේ ෆිල්ම් එක බලලා ඇති බැලුවේ නැත්නම් අනිව බලන්න පට්ටම ෆිල්ම් එක මේ ෆිල්ම් එකේ කතාවත් නියමයි මුල ඉදන් කම්මැලි නැතුව බලන්න පුලුවන් ඒ වගේම මැක්සා ගේම් ටිකක් තියෙන්නේ ඉන්න නලුවෝ සෙට් එකත් නියමයි, මේකේ තියෙන්නේ මුදල් මoකොල්ලකන සීන් එකක් මුන්ගේ සෙට් එකම හෙන ෆිට් එකේ ඉන්නේ ඒත් එකෙක් ඇරෙන්න...