1. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    ඇයි අර කෙල්ලෙක් බර උස්සන් එකක සීන් එකක් දැම්මේ එකට
  2. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    මගේ පාටින් කොමෙන්ට් දාන එකා නවත්තපන් මට පැටලෙනවා මල පනිනවා...... ජිංග චිකා ජිංග චිකා ඒ ඒ ඒ.... දීපන්කෝ
  3. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    නෑ උඔට ජුවල් ඒක ටැමිල් යකෝ
  4. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    අයියෝ.. අයියෝ ..අනේ ..අම්මෝ .හෝ... හෝ ..මේ .. මො..කො.. මේ...
  5. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    ජිගි ජිගියා ටකල ටකං බුං බුං නැගලා යනවා ඒකනම් බුහා...
  6. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    චී මං ප්‍රසිද්ධියේ කියන්නේ නෑ ඉතින් උඔ ෆිට් එක නිසා ඒත් කිව්වා කියපා හිතාගනින්
  7. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    අර මගේ ෆැන් කියපු කෙනා අයෙත් එන දවස මට පි එම් එකක් දාන්න එදාට 8.8 ඒවා පහක් විතර ගෙනල්ලා වැඩේට බහිමු මාත් එනවා ස්කප් වලින් එනවුන්ස් කරන්න
  8. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    මෙතන් කෑ ගහන්නේ නැතැව සින්දු ඕන කට්ටිය ගුගුල් එකේ සර්ච් කරලා ඩවුන් කරලා අහපල්ලා මේකගේ මළ වොයිස් එක ආයෙත් ඇවිල්ලා අපි යනවෝ අද ආතල් නෑ
  9. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    ඔයත් එටිසලාට් ද අදත් අන්තිමට බ්ලැකාව ගෙන්නන්න වෙයි ද
  10. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    උඔලට තියෙන ආදරේටයි මෙහෙම කියන්නේ....
  11. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    සිරි මාස්ටර් නෙමෙය් දෙයියනේ ශ්‍රීමාස්ටර් ඊලග පාරවත් හරියට එක පාරක් කියපන්
  12. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    ඔව් ඒත් අන්තිමට අපි බ්ලැකාට අතවර කරලා ශෝ එක නැවැත්තුවා
  13. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    නෑ නෑ මෙයාගේ සර්පයාවනේ කෑවේ දන්නේ නැද්ද අපේ කොල්ලට ඊයේ දරැණු අතවරයක් වුනානේ
  14. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    දැන් නම් කොල්ලා සද්දෙ දාලා කතා කලා ඔන්න ඔහොමයි මචං කොල්ලො හදන්නේ දැක්කනේ කට්ටිය මගේ වැඩ
  15. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    මික්ස් ප්‍රෘට්
  16. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    අපේ පැත්තේ මළ ගෙයක් වෙලා එනවුන්ස් කරන්න මේ වගේ අඩන එකෙක් හොයනවා එන්න පුලුවන්ද දන්නේ නෑ මළ වොයිස් එක්ස්පර්ට්
  17. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    මං උබේ ෆැන් නෙමෙයි උඔ මගේ ෆ්ලේවර් එක
  18. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    Igi bigi bigi bigi...
  19. Srimaster

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    අපිත් ආවා අදත්.... අද පොර නම් ආතල් දෙන්නේ නෑ වගේ ෆුල් සිරියස් හිතට අරගෙන කරගෙන යනවා ප්‍රෙපෙසනල් ද දන්නේ නෑ පොර
  20. Srimaster

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    අද ආතල් ශෝ නැද්දෝ......

    No contents