Moebius - විශේෂඥ්ඥයන්ට පමණයි
2012 වසරේ Golden Lion සම්මානය ලබාගත් kim ki duk විසින් 2013 වසරේදි ඔහුගෙ සිනමා ශෛලය අනුව Moebius චිත්‍රපටය නිර්මානය කොට ප්‍රේක්ෂකයා වෙත එලිදක්වා ඇත. බොහෝ විට ඉතා දරදඬු එහෙත් සෘජු කතා තේමාවන් රැගෙන එන kim ki duk ගෙ චිත්‍රපට තුල ප්‍රන්ශ කලාත්මක සාහිත්‍යයේ...