1. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    :lol::lol: තනියෙන්? අපිටත් ඉතින් ඔය ආදර ‍චොකලට් කෑම්නම් අදාල නෑ තමයි දැනට :rofl:
  2. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    අවුලක් නෑ මල්ලී :D කොහොම ද ජීවිතේ මේ ටිකේ?
  3. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    දැන් පිටසක්වල ජීවීන් එළකිරි එක ආක්‍රමණය කරයි ද දන්නෙ නෑ :lol: මාර වැඩේ
  4. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඒකනෙ කියන්නෙ. කොහොම හරි නිල්පාටත් ආද‍රේ පාටක් වුණානෙ :rofl:
  5. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    :lol::lol: කොහොම හරි කියන්නෙ එහෙමනෙ :rofl:
  6. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඒ ත්‍රේඩ් එක වැහැවුව ද? :shocked:
  7. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    අර ටීවී ඇඩ් එකකට යන්නෙ ආද‍රේ පාට කියන චොකලට් එකක්. ඒකෙ කවරෙ පාට නිල්. ඒ කියන්නෙ ආදරේ පාටත් නිල් ද දන්නෙ නෑ :shocked:
  8. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    බොහොම ස්තූතියි මල්ලි ඒ සිංදුව දුන්නට
  9. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන් ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්
  10. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඒක හරිම සුවිශේෂී පාටක් නිසා තාම නමක් දාල නැහැලුනෙ :shocked:
  11. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔව් ඕක ලස්සනයි :D
  12. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    සීතල හිම කදු යාය පිය මැන දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා මීදුම් තවරා සුළඟක ඈතක සගවා තුන්සිත දෑස හොරෙන් ඈත‍ සොයනවා
  13. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    :P :P හොඳයිනෙ ඉතින් ආපු එක. ඒකයි කිවුවෙ :D
  14. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    අනිව අනිව. ඒ ගමන කරන්ට් එක ගියා දෙපාරක් :lol::lol:
  15. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    එළ එළ සෙට් වෙන්න
  16. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    සමහරවිට එහෙනම් තව ටිකක් වෙලා යද්දි හරියයි
  17. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    මෙහෙටත් ටිකක් වැස්ස දැන් ටිකකට කලින්. ආයිත් වැස්සෙ නැතිවුණොත් හොඳයි
  18. Malinga

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    එහෙම සිද්ධියක් ද දන්නෙ නෑ තමයි කවුරුවත් නැත්තෙ. නෙට් අවුල්නම් එන්න අමාරුයිනෙ

    No contents