1. prageeth119lk

    සිංහරාජය අඩවිය

    අනෙ මන්දා බන් අපෙ එවුන්ට කවදා මොලෙ පැදෙවිද කියලා:( වැදගත් ත්‍රෙඩ් එකක් යාලුවා රෙප් දෙන්න බැහැලු පස්සෙ දෙන්නම්;) ජයවේවා
  2. prageeth119lk

    Hambantota 2018

    සූනාමියෙන් වැඩිපුරම හානි උනෙත් ගාල්ලට :( ලැබෙන තරමක් ආදාර ලැබුනෙත් ගාල්ල ආපහු ගොඩනගන්න ........:) ඒත් ඒ සල්ලි වලින් ගාල්ලට කරපු දෙයක් නම් නැ:dull: සුනාමියෙන් අවුරුදු 7කට පස්සෙ බස් ස්ටැන්ඩ් එක නම් හැදුවා(සුනාමී නෙමෙයි මොනවා උනත් ඒක හදන්න ඔනෙ කරල තිබුන දෙයක්):yes: ගාල්ලට කිසි දෙයක් නැතී උනත් කමක්...
  3. prageeth119lk

    ගොඩ ගැසූ තල්මසා පුපුරයි!

    අපෙ ගල් බෝර ගහන එකෙක් හරි ලගපාතක හිටියා නම් කියයි කැලි විසිවෙනවා කියලා:rofl::lol:
  4. prageeth119lk

    හිනා යයිද බං උබලට හා හා කියන්න

    හිනා තමයි ඔයි:lol: +ජයවේවා
  5. prageeth119lk

    HTC Wildfire for sale

    බම්ප්
  6. prageeth119lk

    ඇපල් "සිරි" ව බයිට් කරමු

    පවු වැඩෙ බන්:P
  7. prageeth119lk

    මේවාවල තේරුම මොකක්ද බන්

    අපොයි මුන් දන්න දෙවල්:baffled: ඔව් ඔය කාලෙට අරවා කරාම තමයි ගර්භාසයෙන් පිට ලමයි හැදෙන්නෙ ඒක නිසා උබලා එවා කරන්න යන්න එපා ඒ කාලෙට :no: මේක සවුක්‍ය පාඩමක් උනා නෙ:oo: අයෙත් වරෙල්ලා ටොපික් එකට:P
  8. prageeth119lk

    මේවාවල තේරුම මොකක්ද බන්

    ඔව් මුලු සින්දුවෙම තෙරුම ගත්තම උබ කිව්ව එක හරි:dull: එත් "මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට" කියන්නෙ මොකද බන් ඕක කැවම නොකැවම අයෙ වෙනසක් වෙනවද කොහොමත් එකමනෙ:baffled: ඔකෙ යටි අරමුන එක නෙමෙයි ගිරවුන්ට එන්න එපා කියලා තියෙන්නෙ වවුලෙක්ට එන්න කියලද දන්නෙ නැ :P
  9. prageeth119lk

    what is your age group?

    :rofl:
  10. prageeth119lk

    මේවාවල තේරුම මොකක්ද බන්

    ඔව් ඔව් ඒ වගෙ සීන් එකක් තමයි :yes: හැබයි මම නම් ඔය ගැන වැඩිය හිතන්න ගියෙ නැ මොකද ගෙඩි නැති උනාට මල් හරි තියෙනව නෙ:P
  11. prageeth119lk

    what is your age group?

    මොකො බන් :baffled:කෙල්ලො නැද්ද කියල ඇහුවෙ:oo:
  12. prageeth119lk

    Udari නගා

    මේක නම් මරු
  13. prageeth119lk

    Menna mama Sinhasanaye wadi wela!!

    අපරාදෙ ජීවීතෙ:dull:
  14. prageeth119lk

    ලංකාවෙන් දැවැන්ත චිත්‍රපටයක්

    අනිවා බුඩිගෙ වැඩක් නම් අයෙත් කියන්න දෙයක් නැ:) ගාමණී එකෙ හිටපු ගොඩක් අය මෙකෙත් ඉන්නව වගෙ:rolleyes:
  15. prageeth119lk

    මිදිරස

    මීදි ඇඹුලයි බන්.....:dull:ඒ උනාට නොකා ඉන්නෙත් නැ:rofl::P හොද වෙලාවට ගලන්නසි ගෙඩියක් කනකොට ඔය සිතිවිලි පහල නොවුනෙ:baffled: මොනා උනත් නිර්මාණය නම් ලස්සනයි:) ජයවේවා
  16. prageeth119lk

    what is your age group?

    ත්‍රෙඩ් එක දලා thread එකට ගිහිල්ලා දකුනු පැත්තෙ උඩ මුලින්ම තියෙන thread tools වල අන්තිමට තියෙන option එකෙන්:)
  17. prageeth119lk

    what is your age group?

    21-25 කෙල්ලො නැද්ද:P
  18. prageeth119lk

    චීන අවන්හල් වලින් ආරක්ෂා වන්න...

    පෙන්නෙ නැ බන්:angry: මෙකට අප් කරලා ලින්ක් ටික දාන්න;) http://imageshack.us/ ජයවේවා
  19. prageeth119lk

    My graphics

    එකනෙ බන් මල්ටි ටැලන්ට් කෙල්ලෙක් නෙන්නම්:cool: මාරයි නෙ ලස්සනට ඇදල තියෙනවා පී ඇස් වැඩ්ඩෙක් වගෙ:love: ජයවේවා

    No contents