1. prageeth119lk

    යායට පායනා එකේ නංගිගෙ වෑඩ කිඩ ටික

    හෙහෙ ඔන්න ඔය කන්න 2කට අමතරව තව එකක් හදුන්වා දෙන්න යනවලු කෘශීකර්මෙන්:dull: එකටවත් අයත් වෙයිද බලමු:lol: කුඹුර කෙසෙවෙතත් කෙල්ල නම් මාර ගති:love:
  2. prageeth119lk

    Siri Maattu Neda

    කියනවා නම් සම්පුර්න විස්තරෙ කියපන් නැත්නම් නිකන් ඉදපන් :angry: අපිට වැඩක් නැ අනුන්ගෙ එවා අනිත් එක ඔවා දානකන් බලන් ඉන්න අපිට බැ:dull: එක නිසා පස්සෙ වෙලාවක් ඇවිත් අයෙත් බලන්නම්:P
  3. prageeth119lk

    මිනිසෙකුට දාව කුරුලු පැටියෙක්...!!!!

    කවුද යකො අන්කල් මම තාම බැදලවත් නැ:angry::P
  4. prageeth119lk

    Siri Maattu Neda

    පවු බන්:dull:
  5. prageeth119lk

    යායට පායනා එකේ නංගිගෙ වෑඩ කිඩ ටික

    ඔය කූඹුරු අස්වද්දන්න පුලුවන් වෙයිද මන්දා:P
  6. prageeth119lk

    .....:::: kauda EK eke paranama user ::::.....

    ඇක්ටිව් එකෙක් නම් crazy life ද:rolleyes:
  7. prageeth119lk

    [IMG] සුබ උපන්දිනයක් යාලුවා:) ජයවේවා[IMG]

    [IMG] සුබ උපන්දිනයක් යාලුවා:) ජයවේවා[IMG]
  8. prageeth119lk

    *ELAKIRI*_ඔබෙ එලකිරි පෑය ගාන කියද?????

    අම්මා ගාහයි බැට් එකෙන් අපෙ ලොක්කටත් වඩා මම ඉන්නවද කොහෙද:baffled: සාමන්‍යයෙන් පැය 11-16 අතර ගානක් :dull: ජයවේවා
  9. prageeth119lk

    මිනිසෙකුට දාව කුරුලු පැටියෙක්...!!!!

    අපොයි මෙවා දකිදිවත් මට දත් කැක්කුමක් හැදෙන්නෙ නැ නෙ:baffled: රාජ් කරයට කියන්නෙ නමිනම් නංගී ගැන තියෙන අදහස අතඇරපන් :growl: උබට කැමති නැ කියල කිව්ව තරහට නෙ මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මෙ :rofl::P සුබපතපු හැමෝටම ගොඩක් ස්තුතී :love::) හදිසි අවස්තාවකදි 119 අමතන්න ;) ජයවේවා
  10. prageeth119lk

    පට්ටවැඩ

    මේ පී ඇස් නෙ:rolleyes: පික්ස් ටික නම් මරු:) ජයවේවා
  11. prageeth119lk

    GOOGLE(AL project)

    කලින් නම් පොඩි සීන් එකක් ගියා තමයි:baffled: ඉගෙන ගන්න කොල්ලෙක් නෙ එකයි හෙල්ප් එකක් දෙන්න හැදුවෙ :yes: මේක කටවත් හානියක් කරන්න කරන දෙයක් නෙමෙයි උනොත් හොදයි :rolleyes: අනෙ මන්දා බන් දැන් කවුරු ඇත්ත කියන්වද කවුරු බොරු කියනවද මන්දා:dull: ජයවේවා
  12. prageeth119lk

    ආසාව

    උබෙ වැඩෙ හරිද මගෙ ලග ක්‍රැක් එක තියෙන්වා ඔනෙ නම් දෙන්නම්:)
  13. prageeth119lk

    +_කවුද_මේ_+

    අදමයි දන්නෙ බන් එල එල :) රෙප් දෙන්න නම් බැලු:sorry: ජයවේවා
  14. prageeth119lk

    මරිසි වැඩ..

    ඔන්න අපෙ කොල්ලෙක්ට 4න් එකෙන් කෙල්ලෙක් සෙට් වෙලා මල විකාරයක් උනෙ:rofl: ඒ කතාව කෙටියෙන් කියන්නම් එතකොට අපි පොඩි එවුන් නෙ;) ඔන්න කෙල්ල එක්ක මල් කඩලා කඩලා කෙල්ල මුනගැහෙන්න වෙලාවක් දාගත්තා මුන් දෙන්නට දෙන්න දැකලවත් නැ ඒ උනාට මූ නම් බොක්කෙන්ම වගෙ ලව්:oo: අපි නම් කිව්වා මචන් මොන වගෙ බඩ්ඩක්ද දන්නෙ නැ...
  15. prageeth119lk

    නරක කෙල්ල Bad Girl :D :D

    mama hithuweth meka kiyalaa (.)(.):dull::P
  16. prageeth119lk

    වසවැර්ද්දක් මගෙ අතින් උනෙ

    ස්තුතී නිළමෙ:) :) ඔව් ඌ ආවා:)
  17. prageeth119lk

    මරිසි වැඩ..

    :lol:
  18. prageeth119lk

    වසවැර්ද්දක් මගෙ අතින් උනෙ

    එල එල :P උබ උන්ට කියන්න යන්න එපා:P මගුලක් කතාකරනවා අන්න පොල්කිච්චො(මූසල කුරුල්ලො) ජොඩුවක් අපෙ මීටර් පෙට්ටිය ඇතුලෙත් කුඩුවක් හදලා:)

    No contents