සත්තු
ஆடு = ආඩු = එළුවා
மாடு = මාඩු = හරකා
யானை = යානෛ = අලියා
புலி = පුලි = කොටියා
சிங்கம் = සිංහම් = සිංහයා
மான் = මාන් = මුවා ( මාන් කියනකොට "ன" නයන්න එන්න ඕන. "ண=ණ" දැම්මොත් ශිෂ්‍යයා කියන තේරුම එන්නෙ. மான் = මාන් = මුවා , மாண் = මාණ් = ශිෂ්‍යයා)
மயில் = මයිල් = මොණරා
முயல் = මුයල් = හාවා...