ඔන්න අපෙ කොල්ලෙක්ට 4න් එකෙන් කෙල්ලෙක් සෙට් වෙලා මල විකාරයක් උනෙ:rofl:
ඒ කතාව කෙටියෙන් කියන්නම් එතකොට අපි පොඩි එවුන් නෙ;)
ඔන්න කෙල්ල එක්ක මල් කඩලා කඩලා කෙල්ල මුනගැහෙන්න වෙලාවක් දාගත්තා මුන් දෙන්නට දෙන්න දැකලවත් නැ ඒ උනාට මූ නම් බොක්කෙන්ම වගෙ ලව්:oo: අපි නම් කිව්වා මචන් මොන වගෙ බඩ්ඩක්ද දන්නෙ නැ...