මම ශේව් කරන්නෙ නෑ. මට ඕනෙ නිකම් කොටකරන්න. සයිඩ් එක හදන්න වගේ දේවල් කරන්න. ඒක රේසරෙන් බෑ. කතුරෙන් කලාම දෙපැත්තම ගානට කරන්න අමාරුයි කලත් පැය බාගයක් විතර යනවා. ඒකට එක බ්ලේඩ් එකක් තියන එකක් ගත්තමත් අමාරුයි.ඒකයි මේ බ්ලේඩ් මාරු කරන එකක් තියන තැනක් හොයන්නෙ.