1. Sachira123

    Anyone from USA ?

    :baffled::baffled:
  2. Sachira123

    Oats කන අය පොඩ්ඩක් එන්න​?

    මේවා වලතීන හොදේ මොකක්ද?
  3. Sachira123

    සමපෝෂ හැමදාම කන එකේ අවුලක් නැද්ද ?

    ඕක සස නෑ තිපෝස තලං තිපෝස් විකුණ්න උන් ඉන්නවා එහෙම එකෙක්ගෙ ගනිම්
  4. Sachira123

    රැවුල කපන එකක් ගන්න උදවු කරන්න😃😃😃

    ඔයා ඒකකින්ද කපන්නෙ :lol::lol:
  5. Sachira123

    රැවුල කපන එකක් ගන්න උදවු කරන්න😃😃😃

    එල එල. කොහොමත් ඕවට පාට්ස් නම් නැතුව ඇති . දිනපාල එකේ පිලිප්ස් වලට අවුරුදු 2ක වගකීමක් දෙනවා . ඊට පස්සෙ කැඩුනොත් වෙන එකක් ගන්න වෙනවා කොහොමත්.
  6. Sachira123

    රැවුල කපන එකක් ගන්න උදවු කරන්න😃😃😃

    එල එල මචං දිනපාල එකෙ 9ක් විතර පැයෙන් චාජ් වෙන එක. පැය 10න් චාජ් වෙන ඒව නම් ගාන අඩුයි. 9000 එක වත් ගන්න ඕනෙ එහෙනම්...... තෑන්ක්ස් විස්තර වලට......:rolleyes:
  7. Sachira123

    රැවුල කපන එකක් ගන්න උදවු කරන්න😃😃😃

    ඔය පැය දහයක් විතර චාජ් කරන එකද ? ඕකෙන් රැවුල ටිකක් වැඩි උනාමත් කපන්න පුලුවන්ද (මිහිදු ආරියරත්නගෙ රැවුල වගේ) ඕක කීයද ? ගත්තෙ
  8. Sachira123

    රැවුල කපන එකක් ගන්න උදවු කරන්න😃😃😃

    ඩිනපාල එකේ තියෙන්නෙ එක වර්ගයක් විතරයි විතරයි බම් අලුත් ඒවා නෑ මේක කොහොද තියෙන්නෙ
  9. Sachira123

    රැවුල කපන එකක් ගන්න උදවු කරන්න😃😃😃

    හරි මචං එහෙම කපලා දවස් 5කින් වගේ වැවෙන එක හදන්න තමා ගන්නෙ
  10. Sachira123

    රැවුල කපන එකක් ගන්න උදවු කරන්න😃😃😃

    මම ශේව් කරන්නෙ නෑ. මට ඕනෙ නිකම් කොටකරන්න. සයිඩ් එක හදන්න වගේ දේවල් කරන්න. ඒක රේසරෙන් බෑ. කතුරෙන් කලාම දෙපැත්තම ගානට කරන්න අමාරුයි කලත් පැය බාගයක් විතර යනවා. ඒකට එක බ්ලේඩ් එකක් තියන එකක් ගත්තමත් අමාරුයි.ඒකයි මේ බ්ලේඩ් මාරු කරන එකක් තියන තැනක් හොයන්නෙ.
  11. Sachira123

    රැවුල කපන එකක් ගන්න උදවු කරන්න😃😃😃

    තියන තැනක් දන්නවද ?
  12. Sachira123

    the meme thread - Part 2

    :P:P
  13. Sachira123

    the meme thread - Part 2

    ඩිලීට් කොරයි කියලා බම්ප්
  14. Sachira123

    the meme thread - Part 2

    https://www.facebook.com/RVCJVideos/videos/1767826430183416/?t=15
  15. Sachira123

    Dialog Per Day Tv (6) / Post Paid / Dialog 4G Offers !!

    යාලු මේක බිල එන පැකේජ් එක ගැන පරණ ඩයමඩ් පැකේජ් එකටත් අර 5 HD චැනල් අහු වෙනවාද අපිට පේන්නෙ නෑනෙ
  16. Sachira123

    රැවුල කපන එකක් ගන්න උදවු කරන්න😃😃😃

    ඔයා යූස් කරනවද? ටිකක් රැවුල වැඩි උනත් අවුලක් නැතිව කපන්න පුලුවන්ද?

    No contents