මිනි කුපර් ගන්නවා නම් හොදට හොයල බලල ගන්න:yes:.මොකද ගෙඩි (හොරෙන් ගෙනත් පොත් තියපුවා/දෙකට කපල ගෙනත් පාසපුවා) වැහි වැහැලා:no:.අහු උනොත් විනාසයි.වාහනේ නම් වරදක් නෑ.පෙට්රෝල් නම් 8,9,10 තමයි..ටයර් සයිස්,බීට් බැරල්,එන්ජින් වැඩි දියුණු කරපුවා මත පෙට්රෝල් කෙරුවාව තීරණය වෙන්නේ. පුද්ගලිකව මම ගොඩක් අස කරන...