මුලින්ම ලංකාවට කෝච්චි බස් එකක් හදුන්වල දීල තියෙන්නේ 2009 ජූලි 29 දිනයි..නැගෙනහිර පලාතේ, මඩකලපුව හා ත්‍රිකුණාලමය අතර තම්යි ධාවනය වෙලා තියෙන්නේ.
දවසට දෙපාරක් මෙම කොච්චි බස් එක ධාවනය වෙලා තියනව..
හොදටම විශ්වාසද මෙක:confused:මම හිතන්නෙ පොඩී වැරදිමක්:rolleyes:
මට මතක හැටියට මීට අවුරුදු 10-12 කට විතර...