1. ජන්තු අයියා

    සියලුම මුස්ලිම් සහෝදරයන් වෙතයි..!!

    උබල වගේ මිත්‍යාවක් මවාගෙන පුක උඩ දාගෙන වැද වැද යටිගිරියෙන් බෙරිහන් දෙන මිත්‍යාදෘෂ්ටිකයෝන්ට කොහොමද බං මේවා තේරුම් කරන්නේ?ඊට වඩා හොදයි පිස්සොත් එක්ක ගණන් හදන එක.කණපිට හරවපු කලේකට වතුර පුරවන්න බෑ...:lol::lol:..
  2. ජන්තු අයියා

    සියලුම මුස්ලිම් සහෝදරයන් වෙතයි..!!

    උබ වගේ මෝඩ උරෙක්‌ යකෝ...සුද්දාට අන්තිමට තේරුණා සිංහලයා මොකාද කියලා.තොපිට තාම බෑ ..දෙයක් තේරුම් ගන්නම බෑ නේ මුන්ට..හරක්
  3. ජන්තු අයියා

    LAPTOP PROBLEM

    අලුත් බඩු වලට AUTO DRIVERS ගන්නේ නෑ මචෝ..අනිවා දාන්නම ඕනේ...
  4. ජන්තු අයියා

    ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

    අති සාර්ථකයි....මාත් මේක දැකලා මට ෆෝන් එකෙන් ගේම ඉල්ලපු නිර්නාමික ගොඩේ කතා ස්වරුපයක් තියෙන බුවෙක්ට දුන්න ගේම..දැම්මා ඔටෝමාට් එකේ සුබාරු STI එකක් විකුනනවා කියලා අඩු ගානට.ගොඩයට කඩු කෝල් හෝ ගාලා..දවස් දෙකකට පස්සේ මාත් වෙන නම්බර් එකකින් ගත්තා..අනේ ගොඩයා අඩනවා ...මට අම්බානක හිනා..:lol::lol:
  5. ජන්තු අයියා

    සුජාත දියනී අලුත්ම වර්ශන් එක By මම බෙනා

    පට්ට ඕයි..........:lol::lol::lol::lol:..හඩ උපරිමයි..............:lol::lol:
  6. ජන්තු අයියා

    ..:: භාග‍‍‍යා හෙට්ටිආරච්චි [ පට්ට ලස්සනයි ]

    මල්ශාලාවෙන් වගේ මේක්අප් එක දාල තියෙන්නේ..කාලා..කැත කරලා.මේ කෙල්ල ගොඩක් ලස්සනයි නැත්තන්....:yes::yes:
  7. ජන්තු අයියා

    mini cooper

    මිනි කුපර් ගන්නවා නම් හොදට හොයල බලල ගන්න:yes:.මොකද ගෙඩි (හොරෙන් ගෙනත් පොත් තියපුවා/දෙකට කපල ගෙනත් පාසපුවා) වැහි වැහැලා:no:.අහු උනොත් විනාසයි.වාහනේ නම් වරදක් නෑ.පෙට්රෝල් නම් 8,9,10 තමයි..ටයර් සයිස්,බීට් බැරල්,එන්ජින් වැඩි දියුණු කරපුවා මත පෙට්රෝල් කෙරුවාව තීරණය වෙන්නේ. පුද්ගලිකව මම ගොඩක් අස කරන...
  8. ජන්තු අයියා

    ඇදුම් ගන්නවද? කාලක් කපා ගන්නවද?

    ඇත්ත කියපන් කොලුවෝ උබ ladies fit on room එකට රිංගුවා නේද?:lol::lol:
  9. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    සහතික ඇත්ත මචෝ..ඕකෙන් ඉගිලෙන්න ගියාම තමයි කොල්ලෝ ඇනගන්නේ.පරිස්සමින් පදින උන් කොච්චර ඉන්නවද.මටත් ඔය උණ තිබුණා.මම අව්රුද්දක් ඇදේ ඉදලා හොද කර ගත්තේ උණ.
  10. ජන්තු අයියා

    CCTV ගෙදරදීම_2 - CCTV Do it your self Part 2

    මාත් තනියෙම මේකක් සෙට් කරන්න ඕනේ..නියමයි මචෝ.එල වැඩක් ජය වේවා ..!!!
  11. ජන්තු අයියා

    මෝටර්_රථ_වායුසමීකරණ_පද්ධති.......

    එළ මචෝ..පැහැදිලිව ඕනෑම කෙනෙක්ට තේරෙන විදියට ලියල තියෙනවා..නියමයි.. ජය වේවා ..!!!
  12. ජන්තු අයියා

    ෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴

    වැඩේ නම් පට්ට වටිනවා මචෝ..එළම තමයි.මාත් මාසයක් වෙනවා ජිම් යන්න පටන් අරන් දැන්. ජය වේවා !!!
  13. ජන්තු අයියා

    Nissan march

    පෙට්රල් නොකරයි....
  14. ජන්තු අයියා

    ශෂී විජේන්ද්‍රගේ කථාව

    මුන් නළුවෝද බං?පනුවෙක්නේ
  15. ජන්තු අයියා

    ~~/....රෑට හොරකමේ යන අය විතරක් බලන්න...!!!

    ඕක හත් පාරක් ජප කරනකොට බල්ලා ගේම දීල ඉවර වෙලා තියෙයි..හොදම ක්‍රමේ තමයි බල්ලා එන පැත්තට අපි දුවන එක..එතකොට බලල අපිට බයේ දුවනවා පන එපෝ කියලා..ඌ අපේ පස්සෙන් එන්නේ අපි ඌ ට බය උනොත් තමයි...
  16. ජන්තු අයියා

    මෙන්න කෙල්ලෙක්ව අමතක කරන්න්න උපදෙස් ටිකක

    අඩේ මේක නම් සුපිරියි ආ.............
  17. ජන්තු අයියා

    යුද්දේ නැතුව පාළුයි!

    මොලේ කොලොප්පන් වෙච්ච බුද්ධිමතුන්ට හොදයි ඕවා...

    No contents