1. ජන්තු අයියා

    mokakda hoda baik eka

    අලුත් BAJAJ Discover නම් හරි නෑ බන්..125,135 පරණ ඒවා නම් එළ..
  2. ජන්තු අයියා

    HONDA ax 1

    එළ එළ......බයික් එක හොදයි..උබ වෙන්නප්පුව පැත්තේද?
  3. ජන්තු අයියා

    Mama gatta niyama bottle ekak!

    අයියෝ........ඕවා මොනවද?මෙන්න බඩු....:lol::lol::lol:
  4. ජන්තු අයියා

    SRI LANKAN's CaR ZoNe

    නියම කාර් මේවා නම්..කැලණියේ පැත්තේ මම දැක්කා මේ කාර් එක..:yes::yes:
  5. ජන්තු අයියා

    olympic balala apita monawada hambawune ?

    හා හා කේන්ති ගන්න එපා..ඔහොම කේන්ති අරන් රටක් හදන්නේ කොහොමද?ටිකක් හිතන්නකො ඔයාගේ අමුතු මොලෙන්.:P:P:lol::lol:
  6. ජන්තු අයියා

    olympic balala apita monawada hambawune ?

    Keerda?:baffled::baffled: ඒ මොනවද?
  7. ජන්තු අයියා

    අන්දපු මරුටි ජිප්සියක්

    මාර ගතියක් ඇවිත් තියෙනවා නේද ඇන්දිල්ලෙන්?එළ එළ....
  8. ජන්තු අයියා

    Mama ada gamata ehenna music danawa!

    මාත් එක්ක ඔය සෙල්ලම් බෑ...........:frown::frown::frown:
  9. ජන්තු අයියා

    Sinhalen posts danne kohomada?

    http://www.elakiri.com/forum/showthread.php?t=1170435 TRY karala abalanna..me sahodaraya dala thiyenava hoda visadumak
  10. ජන්තු අයියා

    අම්පිටියේ සුදු නාගයෙකු වී සිට මාතර ඉපදුන&#3540

    ඔහේ ඔය ඇත්තමය කියන්නේ ආයිබොවන්ඩ?:rofl::rofl:
  11. ජන්තු අයියා

    "සඳක් වෙන්න" ගීතය පිටුපස සැගවුණු අනුවේදන&#

    ලස්සන සින්දුවක්...දුක හිතෙනවා විස්තරේ කියෙව්වම..:(:(
  12. ජන්තු අයියා

    SRI LANKAN's CaR ZoNe

    මට නම් SUBARU STI 9 ,Toyota Starlet GT තමයි.OLD IS GOLD..නේ..
  13. ජන්තු අයියා

    SRI LANKAN's CaR ZoNe

    මම දවසක් ඒ බුවාට කෝල් කළා නිකන් ඇඩ් එක දැකලා...අම්බෝ කාර් එක ගැන ගැහුවා පන්පොරියක්,මට හිනා නවත්හ ගන්න බැරි උනා....:lol::lol:
  14. ජන්තු අයියා

    SRI LANKAN's CaR ZoNe

    :lol::lol::lol::lol:
  15. ජන්තු අයියා

    SRI LANKAN's CaR ZoNe

    drver බේරුනා..ඒත් කොන්ද කඩලා ගියා...
  16. ජන්තු අයියා

    SRI LANKAN's CaR ZoNe

    me okkoma accdient high speed ghin control nathuva wechha ewa thamai..
  17. ජන්තු අයියා

    SRI LANKAN's CaR ZoNe

    appata siri,,okakda hadanna gihin thiyenne..u select karapu car 1 waradi ban okata..okata ganna thibbe mazda RX-7 ekak..aiyoo salli...
  18. ජන්තු අයියා

    SRI LANKAN's CaR ZoNe

    සිරාවටම බන්...මම හිතන්නේ ඕක Toyata Vios එකක්.බලපන් කරලා තියෙන අපරාදේ..කැටලෝයි විමානයක්..ලගට දැක්කම කිසිම පිළිවෙලක් නැ ලයින් වල.කල්පවත්මක් නෑ ඔකේ නම්.ඕක විකුනන්නත් දාලා තිබුනා.ඌ ට එපා වෙන්න ඇති .අර බූරු දුමින්ද කරන්නෙම ඔය වගේ ගොන් වැඩ..වෙස් තට්ටු අන්දනවා කාර් වලට.මෙලෝ රහක්...
  19. ජන්තු අයියා

    SRI LANKAN's CaR ZoNe

    මෙන්න ගොන් body kit එකක්..පිස්සුද මන්ද මුන්ට :baffled::baffled::baffled:

    No contents