Dinesh Chandimal
ඕනෑම කෙනකුට සාර්ථකත්වයක් කරා එළඹෙන්න ඕනෙ නම් සෑහෙන කැපකිරීමක් කරන්න සිදුවෙනවා. අද ක්රිකට් ක්රීඩාවෙන් සාර්ථකත්වයක් ලබා සිටින ක්රීඩකයකු වන දිනේෂ් චන්දිමාලුත් ඔය තත්ත්වෙට ආවෙ සෑහෙන කැපකිරීම් කරලා. ඒ කැපකිරීම් වගේම දිනේෂ්ගෙ පුංචි කාලෙ තොරතුරු ගැන දන්න කීපදෙනෙක් එක්ක කතා බහ...