1. Malinga

    Flash Video Download help

    firefox vagenum oonatharum add-ons thiyenava. ehema naththum ithin thava software, online download karana site vage eeva thiyenava.
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    firefox eke man kivva add-one eka dagannako. eeken download karanna. ethakota oya prashana nae. habai firefox valata thiyena IDM eke browser integration ain karala innna.
  3. Malinga

    මකර ලග්න හිමියා ගැන වැඩි දුරටත් ...

    මාරයි ඒකත්. මේ සේරට ම විරුද්ධ විදියටනෙ මං වැඩ කරන්නෙ. බොහොමත් ම ස්තූතියි සහෝදරයා ඔයාගෙ මහන්සියට හා එළකිරි එකේ කට්ටිය වෙනුවෙන් කරන දේවල් වෙනුවෙන්.
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    oyaage browser ekenuth eeka download karanna hadanava IDM ekata amatharava. eeka venna athi heethuva. firefox vagenum thiyenne flashgot add-one eka daagena balanna.
  5. Malinga

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    එළ එළ බොහොම ස්තූතියි මල්ලි. බලමු ඉතින් අනාගතේ කවුද දන්නෙ :D
  6. Malinga

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ඒත් කරන්නෙ නෑ ‍මගේ ම මොකක් හරි කලොත් මිසක් :rolleyes:
  7. Malinga

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    :yes::yes: eeka thamai
  8. Malinga

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ehenum ithin thava tikakin monaa kiyavai da danne nae :shocked:
  9. Malinga

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    නෑ මල්ලි මං ජොබ් කරන්න කැමති නෑ.
  10. Malinga

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    boothal gana kiyavala vadi velaa da danne nae :rofl:
  11. Malinga

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මං ජොබ් එකක් කරන්නෙ නැහැනෙ. එළ එළ සුපුරුදු ලෙස ගෙවනවනම් හොඳයි
  12. Malinga

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    comments දානව ඉතින් දාන්න පුළුවන් පොස්ට් එකක් දැක්කම :D ‍කොහොම ද ජීවිතේ?
  13. Malinga

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මං ඉතින් අහගෙන ඉන්නව. අහ තව කට්ටිය ත්‍රේඩ් එකේ කියවන හොඳ/විහිලු/විකාර/දුක්/සතුටු කතාත් බලාගෙන ඉන්නව :rofl:
  14. Malinga

    IT-galaxy ----- Unity Plaza

    mehemai ithin HP hama model ekama savuththu nae. issara aapu godak eeva rath venava thamai. dan ena eevalath samahara model rath venava. Apple, Toshiba valata vadiya fault enna puluvan thamai HP vala. habai issara Dell ekath savutthhuine. Dell laptop ginigaththath ekka. eeth dan eyala aaith...
  15. Malinga

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    නෙතු අග තෙත රැඳුනෙ නිතී මගෙ වරදම වෙන්න ඇතී හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්න් නෑ
  16. Malinga

    Lap eka on wenne na WIN 7 thiyenne

    cmd eke vitharai da e avula? input language eka maaru velaa da? US nathuva UK vage da dunne?
  17. Malinga

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ඔයාවමයි මට ඕනෙලු මට කියාගන්න බැරි ඒකලු ඔයාටමයි මං ආසලු මට ඔයා නැතුව බැරි ඒකලු මට දරාගන්න බැරි ඒකලු
  18. Malinga

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ඒකත් මාර වැඩේනෙ එකක් හොඳවෙනකොට තව එකක් හැදෙනවනෙ නේද? ඉක්මනට ම හොඳවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
  19. Malinga

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ඒ මොකෝ ඒ? පැනඩොල් බීල අඩුවුනා කිවුව නේද? බෙහෙත් ගන්නම වෙයි ද දන්නෙ නෑ ගිහින්. :rolleyes:
  20. Malinga

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ඒක තමයි. දැන් සනීපයි ද?

    No contents